කෙල්ලෙක් ගැන උඹ ඔහොම කිව්වමයි.මෙයාගෙ පණ්ඩිත වදන් හින්ද මගේන් මෙයත් එක්ක වැඩි කතාවක් නෑ
ඒත් හොඳ කටහඬක් තියනවා![]()
සමහර විට අන්ජු ආර් ට ගෑනු කටහඩක් තියෙන්න පුළුවන්![]()





ආසාවට කරන දේවල් තව දියුණු කරගන්න. අද මේ දක්ෂතාවයන් එළිදැක්වීමෙන් කරන්නෙත් ඒකනෙ. හැමෝගෙම නව නිර්මාණ අඩුගානෙ එළකිරි සාමාජික සාමාජිකාවන්ටවත් රසවිඳින්න ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනව.


apardhiමෝර කෙල්ල එලකිරිය අතෑරලා ගිහින් දැන් ගොඩක් කල් වෙනවනේ......![]()
