මොන සමහර විටද ? ඌට තියෙන්නේ ගෑණු වොයිස් එකක්ලූ.

supzter a හොන්දට චිත්ර අන්දින්න පුලුවන් as well![]()

අලුත් නිර්මාණයක් කළේ නැද්ද තාම? එළකිරි කට්ටිය පුල පුල බලා ඉන්නෙ. කාලය අරගෙන තව හොඳ නිර්මාණයක් කරන්න. අපේ කට්ටියත් ආසයිනෙ අහන්න



මෙයාගෙ පණ්ඩිත වදන් හින්ද මගේන් මෙයත් එක්ක වැඩි කතාවක් නෑ
ඒත් හොඳ කටහඬක් තියනවා![]()



ElaKiri ලේබල් එක යටතේ කරමු කෝ බං ඇල්බම් එකක්.......
එන ආදායම මොකක් හරි පින් අතේ වැඩකට යොදමු..............
ලොක්කට කියල බලමු ද???????????????
මෝර කෙල්ල එලකිරිය අතෑරලා ගිහින් දැන් ගොඩක් කල් වෙනවනේ......![]()


