මගේ ටැලන්ට් එක ඇඳ යට හැන්ගුනා තාම හොයාගන්න බැරි උනානේ ශික්![]()
ඇඩේ.අඩේ අන්ජුවෝ
මම දන්නේ නැහැනේ උඹට මෙච්චර හොදට සිංදු කියන්න පුළුවන් කියලා
අඩේ අන්ජුවෝ
මම දන්නේ නැහැනේ උඹට මෙච්චර හොදට සිංදු කියන්න පුළුවන් කියලා

මගේ හැන්ගිලාවත් එකක් නැද්ද කොහෙදෝ කියහන්කෝ.අද නම් ෂෝ එක එලටම යයි වගේ
බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ
මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා