kiyala wedak naa.... a rare voice......

supzter a හොන්දට චිත්ර අන්දින්න පුලුවන් as well![]()




සංකපාලයගේ කවි,සින්දු ලිවීමේ හැකියාව නම් උපරිමයි......
අඩෝව් ඔය නම් සිරාවටම මැරුම් කන්න හදන්නේ...සස්ලියගෙ නංගි මගේ යකෝව්
![]()
![]()
මගේ හැන්ගිලාවත් එකක් නැද්ද කොහෙදෝ කියහන්කෝ.
තනියම වත් මටවත් ඇහෙන්න කියන්න හිතෙන්නෑ බන් සින්දු. එච්චරට චාටර් කියහන්කෝ// මටම හිනා
උඹට අවස්ථාවක් දෙන්න විදිහක් නෑ. ෂෝ එකක්ම දීලා තියන නිසා.
![]()
