2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දවසේ ලොල් කතාව!! :P:P:P:rofl::rofl::rofl:


    0002020B.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    supzter නැගනියගෙ හැකියාවන් කීපයක් ම දැකල තියෙනව. ඒ ගීතය අපූරුවට ගායනා කළා.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ ටැලන්ට් එක ඇඳ යට හැන්ගුනා තාම හොයාගන්න බැරි උනානේ ශික් :oo:

    ඉක්මනට හොයාගෙන දාපන් එලියට........!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද නම් ෂෝ එක එලටම යයි වගේ
    බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ

    මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා :P:P:P

    මගේ හැන්ගිලාවත් එකක් නැද්ද කොහෙදෝ කියහන්කෝ.
    :rofl::rofl::rofl::rofl::rofl:
    තනියම වත් මටවත් ඇහෙන්න කියන්න හිතෙන්නෑ බන් සින්දු. එච්චරට චාටර් කියහන්කෝ// මටම හිනා
     
    Status
    Not open for further replies.