2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හම්මේ පට්ට කට හඩ කියහන්කෝ.........
    146.gif
    146.gif
    146.gif
    3t7QGu8.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අම්මප ඔය කූල කියන එකා ගේ කර අඹන්න එපායැ..............:angry::angry::angry:
    මෙතනට වෙලා පැණි පෙරනවා...නිකමටවත් මේ *&^%^&%$#@# අපිට කිව්වෙ නෑ මේ කරන වැඩ ගැන..............
    ගොං බිජ්ජා....!!!!!!!!!!!!!!!!:angry::angry::angr y:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මප ඔය කූල කියන එකා ගේ කර අඹන්න එපායැ..............:angry::angry::angry:
    මෙතනට වෙලා පැණි පෙරනවා...නිකමටවත් මේ *&^%^&%$#@# අපිට කිව්වෙ නෑ මේ කරන වැඩ ගැන..............
    ගොං බිජ්ජා....!!!!!!!!!!!!!!!!:angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැසා අ‍යි‍යේ....පුලුවන් නම් මේ සින්දු ඔක්කොම ටික download කරන්න පුලුවන් links ති‍යන post එකක් sticky එකේ දාපන්කෝ.......:cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගුඩ් ගර්ල්
    අපි කවදත් good තමයි :P:P:P

    හ්ම්ම්
    දැන් කට්ටියම හැන්ගිලා තියන එව්ව දාපියව් එලියට!!
    සසා ඩිමාන්ඩ් කරනව වැඩියි
    එපෝ........!!!!!!!!!!!! කාට හරි පෙන්නලා එලියට දාන්න සුදුසු එකක් නං විතරක් එලියට දාන්න කියන්න
     
    • Like
    Reactions: rashee_irosh

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අම්මප ඔය කූල කියන එකා ගේ කර අඹන්න එපායැ..............:angry::angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෙතන මොකද්ද සිද්ද
    වෙන්නේ මම මේකට
    අළුත් කෙනෙක්..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Dj අයිස් කෝල්ඩ්
    ජාත්‍යන්තර බලවේගයක්
    කියලා නේද කියුවේ...
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අම්මෝ කුලා පුටුවෙන් බිමට වැටුනද දන්නෙ නෑ.. පොඩ්ඩක් බලහල්ලා ...
     
    Status
    Not open for further replies.