පරිස්සම්න් එලියට අදින්නේ මචන්.. නැත්නම් පිහලා දාපු දක්ෂතාත් එලියට එයි.. ඇද යට තිබිලා..![]()

ane ow ... eyage thawa recording ekak thiyenawa nan daannakoeyage thawa songs thiyenawada danne na
aaaahhhh ...Anju.r ???? keep it up ur talnts ..... godak sathutui oyala wage ayage talents dakithdith





ElaKiri ලේබල් එක යටතේ කරමු කෝ බං ඇල්බම් එකක්.......
එන ආදායම මොකක් හරි පින් අතේ වැඩකට යොදමු..............
ලොක්කට කියල බලමු ද???????????????










සසා අය්යේ
මට අන්ජු කියන තව සිංදුවක් දෙන්නකෝ
ඔව් බන්..... ඒක ගැන නම් කතාකරලා වැඩක් නෑ.....
අවතාරෙට විතරක් නෙමෙනෙ බන්. කෙල්ලෙක්ට මෙකෙ ඉන්න කොච්චර අමාරුද කියල දන්නවනෙ...![]()


