2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    jamiezue සහෝදරය හා tear සහෝදරියගෙ හැකියාවන් අගය කරනව. තවත් නිර්මාණ කරන්න.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar268106_3.gif
    ඔයාගෙ වොයිස් එක ඊට වඩා ලස්සනයි :love:

    :dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    kandyan ...... සුබම සුබ පැතුම් ..... !!! plssss dnt hide ur talents ..... athatama hodha guitr player kenek & ලස්සන voice එකක් ...... keep it up .....!!!!
    th_AnimatedGIF-ThumbUpSmiley.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් එන්නේ නැති වුනත් එ‍යාගේ සින්දු නම් ලස්සන‍යි......:dull::dull::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කැන්ඩියන්ගේ අම්ම කොච්චර සතුටු වෙනවා ඇත්ද ඕයි, උන් පින්

    ඇත්තටම මචන් මගේ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනා.....
    මට ඉස්සර වෙලාම yamaha ඕගන් එකක් අරන්දීල සංගීත පන්තියකට යවල.....!
    මාව කලාවට යොමු කලාට.....!
     
    • Like
    Reactions: rashee_irosh

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයිස් කෝල්ඩ් ගේ
    බැක් මියුසික් මියුසික් එක
    අහද්දි බය හිතෙනවා....

    හීන් දාඩිය දානවා..
    ලාවට ලින්කින් පාර්ක් කිට්‍ටුද මන්දා..
     
    Status
    Not open for further replies.