kandyan ට තියෙන්නෙ ශාන්ත දාන්ත voice එකක් slow songs වලට මරු![]()

toing toingkandyan ට තියෙන්නෙ ශාන්ත දාන්ත voice එකක් slow songs වලට මරු![]()

toing toing
kandyan ...... සුබම සුබ පැතුම් ..... !!! plssss dnt hide ur talents ..... athatama hodha guitr player kenek & ලස්සන voice එකක් ...... keep it up .....!!!!
![]()

හ්ම්ම්
දැන් කට්ටියම හැන්ගිලා තියන එව්ව දාපියව් එලියට!!
සසා ඩිමාන්ඩ් කරනව වැඩියි




ඔව් මචන් ඊළඟට එහෙම කියල බලන්න ඕන......
මේක දැන් මාස කීපයකට ඉස්සර වෙලා record කලේ.....!
ආයෙත් අහල ලොවෙත්....මේ හිපාටුව මට මෙහෙදි හම්බ වුනොත් නම් ඩෙෆා අනිවා ගලවනව දත් දෑන්දම...............
මචන් මට සසා කිව්වා උඹේ tracks, loops, dubstep ගැන වැඩේ තියන්නේ උඹ ඒ ගැන කිසිම දෙයක් මේකේ කියන්නේ නැහැනේ......!
වටපිටාවටම සද්දේ දාගෙන ඉන්නවා මිසක්....!
දාපන් මල්ලියේ දන්න සෙල්ලමක් දාMage Talent eka Penna puluwanda methana ?