2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    kandyan ...... සුබම සුබ පැතුම් ..... !!! plssss dnt hide ur talents ..... athatama hodha guitr player kenek & ලස්සන voice එකක් ...... keep it up .....!!!
    223.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඹ ගහ යට සෙවනෙ...
    ඉල්ලල අඹ ගන්නෙ...
    අඹ ගහ යට සෙවනෙ...
    අල්ලල ඉඹ ගන්නෙ...
    :love::love::love::love::love::love::love::love:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව් මචන් ඊළඟට එහෙම කියල බලන්න ඕන......
    මේක දැන් මාස කීපයකට ඉස්සර වෙලා record කලේ.....!

    සරා සඳේ සින්දුවත් කියල බලන්න
    උබේ voice 1ට මැච් වෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචන් මට සසා කිව්වා උඹේ tracks, loops, dubstep ගැන වැඩේ තියන්නේ උඹ ඒ ගැන කිසිම දෙයක් මේකේ කියන්නේ නැහැනේ......!
    වටපිටාවටම සද්දේ දාගෙන ඉන්නවා මිසක්....!
    ආයෙත් අහල ලොවෙත්....මේ හිපාටුව මට මෙහෙදි හම්බ වුනොත් නම් ඩෙෆා අනිවා ගලවනව දත් දෑන්දම...............
     
    Status
    Not open for further replies.