supzter නැගනියගෙ ඒ ගීතයත් ලස්සනට තිබුණ.


මමත් හෙටම සංගීත පන්ති යන්න ඔනේ

පැය එක හමාරක් යන්නත් කලින් post 1000 වැටුනා කියහන්කෝ......![]()

කවුරු කියුවා..
මානසිකව වැටෙනවා
අප්පා මේ වොයිස් ඇහෙද්දි
කොහෙද දන්නේ නෑ
නේද මේ කෙලි පොඩ්ඩි (ඇන්ටි)
හොයා ගෙන ගිහින් වත්
Autograph එකක් අරන් එන්න..
![]()
















