.:: ANDROID වැඩකාරයෝ Part II ::.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kawruhari danna kenek kiyannako masa 4k wage use karapu Samsung Galaxy SIII i9300 ekak denna puluwan gaana ? :D full set ekama enawa box eka ekkama.Warranty tiyenawa tawa 8 months.pebble blue color eka.phone eke damages iri ehema mukut na housing eke,display eke :D screen protector ekak enawa :yes:

    back covers 2k waget free dennam(book cover and another one) :P

    kiyakata wage denna puluwan weida? any idea guys :)

    price eka pm karanna yaluwek hoyanawa honda price ekak nam set karannam warranty details thiyenawanam ewath danna :D
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    සෙට් එකෙන්ම උදව්වක් ඕනේ.. Rom හදන හරි හදන්න දන්න කවුරු හරි මට කියන්න මොකක් හරි රොම් එකක "\system\app" ෆොල්ඩර් එකෙ තියෙන තමන්ට ඔනේ නැති (අයින් කලාට අවුලක් නැති) apps, delete කරලා අයිත් extract ක‍ර‍ලා‍ flash ක‍ලො‍ත්‍ ප්‍ර‍ශ්නයක් වෙ‍යි‍ ද‍? :confused:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    price eka pm karanna yaluwek hoyanawa honda price ekak nam set karannam warranty details thiyenawanam ewath danna :D
    mata u balana prize eka pm karanawada machan ?

    සෙට් එකෙන්ම උදව්වක් ඕනේ.. Rom හදන හරි හදන්න දන්න කවුරු හරි මට කියන්න මොකක් හරි රොම් එකක "\system\app" ෆොල්ඩර් එකෙ තියෙන තමන්ට ඔනේ නැති (අයින් කලාට අවුලක් නැති) apps, delete කරලා අයිත් extract ක‍ර‍ලා‍ flash ක‍ලො‍ත්‍ ප්‍ර‍ශ්නයක් වෙ‍යි‍ ද‍? :confused:

    depends on what you delete,better not to play with system folder if you don't know what you are doing machan :P :rolleyes:
     
    • Like
    Reactions: AWRORA

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සෙට් එකෙන්ම උදව්වක් ඕනේ.. Rom හදන හරි හදන්න දන්න කවුරු හරි මට කියන්න මොකක් හරි රොම් එකක "\system\app" ෆොල්ඩර් එකෙ තියෙන තමන්ට ඔනේ නැති (අයින් කලාට අවුලක් නැති) apps, delete කරලා අයිත් extract ක‍ර‍ලා‍ flash ක‍ලො‍ත්‍ ප්‍ර‍ශ්නයක් වෙ‍යි‍ ද‍? :confused:

    Extract කරන්න ඕනේ නෑ කෙලින්ම winrar එකෙන් open කරලා System/apps වල ඕනේ නැති ඒවා ටික මකල දාන්න. හැබැයි මකන්නේ මොනවද කියල හොඳට දැනගෙන ඇරෙන්න මකන්න යන්න එපා.
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    හොඳට බලලා අයින් කරපන් වින්රාර් වලින් ඕපෙන් කරලා,,,ඊට පස්සේ ඕන්නම් උබට කැමති ඇප්ස් දාපන් ඒකටම..කිසි අව්ලක් නෑ...මමත් ඕක කරනවා

    awrora.gif

    • Like
    Reactions: navodwickra

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Extract කරන්න ඕනේ නෑ කෙලින්ම winrar එකෙන් open කරලා System/apps වල ඕනේ නැති ඒවා ටික මකල දාන්න. හැබැයි මකන්නේ මොනවද කියල හොඳට දැනගෙන ඇරෙන්න මකන්න යන්න එපා.

    :yes::yes::yes::yes:

    awrora.gif

    • Like
    Reactions: Thilinacba

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මචන්ල මට samsung Galaxy 5 එකක් ( GT i5500) හම්බුනා .. OS එක 2.2 froyo.. මට මේකට ICS දාගන්න පුළුවන් වෙයි ද ? නැත්තන් gingerbread වත් දාගන්න පුළුවන් වෙයි ද ?

    පුලුවන්නම් කරන විදියයි අවශ්‍ය දේවල් වලයි download links මෙතන දානවද ? :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ල මට samsung Galaxy 5 එකක් ( GT i5500) හම්බුනා .. OS එක 2.2 froyo.. මට මේකට ICS දාගන්න පුළුවන් වෙයි ද ? නැත්තන් gingerbread වත් දාගන්න පුළුවන් වෙයි ද ?

    පුලුවන්නම් කරන විදියයි අවශ්‍ය දේවල් වලයි download links මෙතන දානවද ? :rolleyes:

    2.2 වලින් එහාට ඕකට මුකුත් ඇවිල්ලා නැහැ. 2.2.2 නම් තියෙනවා.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Mata kauru hari kiyanavada boot animationn ekata kalin ena mae screen eka edit/change karanna puluvandha kiyala.. :confused:
    Ehema puluvannam eka karana hatith poddak kiyala denavada.. :)

    is4EPeGlsPXvg.png