2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපේ එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට මාගේ ප්‍රණාමය! :cool::cool::love::love:
    දක්ෂතා එමටයි. ඒවා දකින්නෝ අල්පයි.
    දක්ෂතා පෙන්විය යුතුයි. එවිට ඒවා දකින්නෝ එමටයි :cool::cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපේ එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට මාගේ ප්‍රණාමය! :cool::cool::love::love:
    දක්ෂතා එමටයි. ඒවා දකින්නෝ අල්පයි.
    දක්ෂතා පෙන්විය යුතුයි. එවිට ඒවා දකින්නෝ එමටයි :cool::cool::cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    69.gif
    69.gif
    69.gif
    69.gif
    69.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි යකෝ dj ice cold
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    මෙච්චර වැඩ කිඩ පුළුවන් එකේ, මේකට වෙලා කෙල්ලන්ට පෙර පෙර ඉන්න කොට කන්න හිතෙන්නේ නැද්ද??????????????:frown::frown::frown:



    ගෑනු ළමයි මට ආදරෙයි :frown:



    දවසේ විහිලුව....:P:P:P



    බොරුනං අහල බල :growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩීජේ ආගන් මල්ලි නියමයි මික්ස් එක.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මේ මික්ස් එක මම කලින් අහලා තියෙනවනේ:confused::confused::confused::confused:
    ඒ වෙන එකක්.. මං ගාවත් ඇති.. දිමුතුවා කරල තියෙන්නෙ ඒක.. ඔය බීට් එක වගේමයි යන්නෙ..:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක මම කලින් අහලත් ති‍යනවනේ..... ඒත් එලකිරි‍යේ එකෙක්ගේ වැඩක් කි‍යලා දැනගෙන හිටි‍යේ නෑ.....:dull::dull::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සංගීතය මඟින් පුද්ගලයාගේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නංවයි.
    වේද මන්ත්‍ර හා පැරණි ස්‌ත්‍රොaත්‍ර මඟින්ද, පිරිත්, තොවිල්, ශාන්ති කර්ම මිනිස්‌ සිත් සුවපත් කළ ඔසු බව පෙනේ. ආයුර්වේදයේ චරක සංහිතාවේ හය වන පරිච්ඡේදය සංගීත චිකිත්සාව සඳහා වෙන්කොට ඇත.
     
    Status
    Not open for further replies.