හි හි හි පට්ට ඕයි
ඩීජේ ආගන් අහගෙන වෙන්න ඇති ඉන්නේ
අඩෝ මේ මික්ස් එක මම කලින් අහලා තියෙනවනේ![]()

දැන් යන එකත් පට්ට![]()
DJArgan Ela A............![]()
කවද හරි මගේ වෙඩිමේ DJ ට ගන්නෙ ඔකව තමා!!
පික්සු හැදෙනවා....... මුන් ඔක්කම ඉතින් DJ කියල මුලට දාගෙන ඉන්නේ නිකන්ම්ම නෙවෙයි කියල හිතෙන්නේ දැන්......!
dj ice cold
DJU9
DJ Argan
patta![]()
කවද හරි මගේ වෙඩිමේ DJ ට ගන්නෙ ඔකව තමා!!
ආගන් මචෝ ලොවෙත් නෑ පට්ට හොඳේ
අනේ බෝල ...... හිතුව මදි.....



