2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "අම්මේ...අන්න
    KISS මාමා එනවා
    පොඩ්ඩක් හිටින් දුවේ
    මං මූණ හෝදගෙන එනකං"

    "සද මිදුලට එනවා...........
    එහෙනං නීල් ආම්ස්ට්‍රෝං හදට ගියේ
    මොන අහවල් එහෙකටද"

    "ඇවිළුණු ගිනි දැල්
    නිවි නිවි යාද්දී
    ඈ මට හමු වූවා..........

    ඈ බොල කොල්ලෝ..
    තෝ හොයාගත්තේ පිච්චිච්ච ගෑනියෙක්ද?%$^%$^"
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    h_zps5364b0ce.gif
    ..කැරකිලා..හිටගෙන..නැගිටලා..ඉඳගෙන..
    h_zps5364b0ce.gif

    2-22.gif

    ඔයා ලස්සන..ඔයා ලස්සන
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
    :rolleyes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    kattiya mama yanawa
    record wenna dala thiyenne

    passe ahanawa

    niyamai ada show eka
    hodata karanna

    gud n8 okkotama
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    h_zps5364b0ce.gif
    ..කැරකිලා..හිටගෙන..නැගිටලා..ඉඳගෙන..
    h_zps5364b0ce.gif

    2-22.gif

    ඔයා ලස්සන..ඔයා ලස්සන
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හෙට පාන්දරම නැගිටින්නත් ඕනේ..... ඒත් නිදාගන්න හිතෙන්නේ නෑ කි‍යහන්කෝ.....:cool::cool::cool:


    මටත් එහෙමයි කියහන්කො... 5.30 යන්න ඔනෙ...
     
    Status
    Not open for further replies.