2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    thanks all
    Happy4.gif


    ආයෙ වරකෝ ෆොටෝ උස්සන් :frown::P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය සින්දුව කියන ගර්ල් මද
    ගිටාර් එකත් ගහන්නේ...
    :cool::cool::cool::cool::cool:
    මම මේ තාම ගිටාර එක ගන්න
    සල්ලි එකතු කරනවා අප්ප
    එකතු වෙන්නේ ම නෑ අප්පා...
    :oo::oo::oo::oo:

    අඩෝ සිරා ඕයි..මටත් පට්ට ආසාවක් තියෙනවා බොක්ස් ගිටාර් එකක් ගන්න..කොච්චර ගන්න හිටියත් මිස් වෙනවා බන්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙන්නෙ නෑ සැසාගේ හැකර කට.."
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ආයෙ ට්‍රයි එකක් දීල බලන්නම්... මෙව ගන්නත් මැසෙජ් තුන විතර දානකොට එක රිප්ලයි එකයි බන් එවන්නෙ... ට්‍රයි එකක් දෙන්නම්...
    :cool::cool::cool:
    කි‍යලා බලපන්කෝ......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.