මම මචන් record කලේ jetAudio එකේ jetToys වල එන Audio mixer recorder එකෙන්.
Edit කලේ Adobe Audition එකෙන්.....!
එයාගේ බබාත් දැන්
අඬන වයස පහු කරලා...


ඔය සින්දුව කියන ගර්ල් මද
ගිටාර් එකත් ගහන්නේ...
මම මේ තාම ගිටාර එක ගන්න
සල්ලි එකතු කරනවා අප්ප
එකතු වෙන්නේ ම නෑ අප්පා...
අඩෝ සිරා ඕයි..මටත් පට්ට ආසාවක් තියෙනවා බොක්ස් ගිටාර් එකක් ගන්න..කොච්චර ගන්න හිටියත් මිස් වෙනවා බන්




ඒවා බිවුවම උදේට නැගිටින්න බෑ![]()