DJU9 this is an official request from you!!
ලෑස්ති වෙලා හිටපන් මගේ වෙඩිමේ DJ කරන්න
(හැබැයි තව අවුරුදු 2කින් )





අද වැඩසටහන ගැන මුකුත් කියනවා ද නොකියා ඉන්නවා ද කියල කල්පනා කළේ. මන්ද මෙය ඒ තරම් සුපිරි වැඩසටහනක්. ත්‍රේඩ් එකේ වේගයම එයට සාක්ෂි දරනව. එළකිරියේ වාසය කරද්දි හිතන්නවත් බැරි විදියේ චරිත රාශියක සැඟවුණු දක්ෂතාවයන් හා සුපිරි හැකියාවන් රාශියක් අද අපි දැක්ක. පළමුවෙන් ම කියන්න ඕන එයාලගෙ හැකියාවන් සැඟවිලා යන්න නොදී තවත් ඔපමට්ටම් කරගන්නට උත්සහ කරන්න කියල. ඒ වගේ ම අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් බලාගෙන ඉන්නව එයාලගෙ නව නිර්මාණයන් දකින්න, අගයන්න, ගුණ දොස් කියන්න, විචාරය කරන්න. ඒක නිසා ඒ අයගෙ බලාපොරොත්තු බිඳ නොදමන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව. හැමදෙනාගෙ ම හැකියාවන් වඩා වර්ධනය වී ගීත හා සංගීත ශේත්රයේ දිගු ගමනක් යන්නට අවශ්‍ය කරන ධෛර්ය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව!!!!
මෙවැනි අදහසක් ජනිතවීම හා එතැන් පටන් මහන්සිවුණ, නන් අයුරින් දායක වුණ සැමට ම එළකිරි රේඩියෝ අසන්නෙක් වශයෙන් ස්තූති කරන්න කැමතියි. විශේෂයෙන් මේ ගීතයන් ප්‍රචාරය වෙනුවෙන් අවසර ලබාදුන් එහි අයිතිකරුවන්ට සුවිශේෂ ස්තූතියක් හිමිවෙනව. හැමදාමත් ම වගේ එළකිරි රේඩියො ටීම් එක හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් ස්තූතිය. ඒ වගේ ම හැමදාම වගේ එළකිරි අපේ සෙට් එක හා අහපු, අදහස් දක්වපු, දිරිමත් කරපු සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි.
, ආනා මගෙ බබා, එන්න අපි radio අහමු, එන්න සුදූ මං ලගට, කනට මිහිරි ගී, කෝ ඔයා, කෝ ටැලන්ට්ස්, ඤාව් ටැලන්ට්ස්, ටැලන්ට් ඇඳ අස්සේ, ටැලන්ට් නෑ, දෙමු නියමට, ප්‍රසාද්9805 ඈ, පිස්සු කොර ඈ..., පූසා ආවා, 0716 දෙන්නම් ජම්බෝ, 0716 සැසගේ රේඩියෝවේ, awa awa, chachi is here, ek got talent, ek radio @ its best!, mal pappa, sasa™, sasage show eka
දැකලා පුරුදු ඈයොත්
ඉන්නවද මන්දා..
සෑහෙන්න අහල
පුරුදු නම් තියෙනවා



Ela Wade Keruna
kiyala hitha ganna
thiyenne

බොලාලට මේ සෝ එකේ රෙකොඩින් එක ඔනෙද අප් කරලා දෙන්න
මට ශෝ එකේ මුල් පැය මිස් උනා..
..පුලුවන්නම් ලොකු දෙයක් මචන්.. 
DJU9 this is an official request from you!!
ලෑස්ති වෙලා හිටපන් මගේ වෙඩිමේ DJ කරන්න
(හැබැයි තව අවුරුදු 2කින් )

නොදී පුලුවන්ද ????? පුදුම talents නෙ තියෙන්නේ ....... sasliit අයියත් එලටම show එක කරාකට්ටියම දුන්න සප් එක පට්ට ඈ............![]()
හරි මචන් ගිහින් එන්න..සුභ රාත්‍රියක් වේවා..ජයවේවා.!Show එක පට්ටාවට කලා සස්ලිට් අයියෙ..
අපේ කොල්ලො කෙල්ලොන්ගෙ ටැලන්ට් එක නම් සුප්පා..
ලබන සතියෙත් අනිවා සෙට් වෙනවා..
හැමෝටම තෙරුවන් සරණයි
ජය හා සතුට..
අමතක වුණත් සීගිරියේ සිංහ කට
අමතක වේද සස්ලිට්ගේ හැකර කට