යුද~අපරාධ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    69632_10151257503861218_2121443709_n.jpg

    මේ දිනවල කඩිමුඩියේ යුද අපරාධ චෝදනා නැගේ මවුබිමට කාලයකින් ගොඩබැස නැති දෙමළ ඩයස්පෝරාවත් අම්මා තාත්තා වුව දේශපාලනය වෙනුවෙන් විකුණන සමබිමක් තනන්නටැයි තටමන උප්පැන්නේ සින්හල යයි ලියවෙන නරියන්ද මේ පිටුපස සිටින බව රටම දනී..

    මේ එදා අවසන් සටනේදී යුද අපරාද සිදුකල අයුරුද???
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඒක මෙහෙමයි මචං ඔය ඩයස්පෝරාද මොකක්ද කියන උන් කැමතියි යුද්දේ තියෙනවට. හේතුව මේ රටේ ඉන්න උන්ගේ හැත්තවරිගේ සේරම දේශපාලන රැකවරණ කිය කියා යුරෝපෙටයි ඕස්ට්‍රේලියාවටයි පටවන්න පුළුවන්. දැන් බලපං යුද්දේ ඉවර උන ගමන් මුං බෝට්ටු වල නැගලා ගිය හැටි. ඉතිං දැන් යුද්දේ නෑ.ඒ නිසා කලින් වගේ බෑ. උන්ට ඕන දැන් ඒකට පලි ගන්නයි. ආයෙත් ලෙඩේ ඇද ගන්නයි. ඕක තමයි ඇත්ත. ඉතිං යුධ අපරාධ අනං මනං එනවා. ප්‍රශ්නේ අපේ එවුන් මේවා හරියට කළමණාකරණය කර ගන්නවද කියන එනයි
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ඒක මෙහෙමයි මචං ඔය ඩයස්පෝරාද මොකක්ද කියන උන් කැමතියි යුද්දේ තියෙනවට. හේතුව මේ රටේ ඉන්න උන්ගේ හැත්තවරිගේ සේරම දේශපාලන රැකවරණ කිය කියා යුරෝපෙටයි ඕස්ට්‍රේලියාවටයි පටවන්න පුළුවන්. දැන් බලපං යුද්දේ ඉවර උන ගමන් මුං බෝට්ටු වල නැගලා ගිය හැටි. ඉතිං දැන් යුද්දේ නෑ.ඒ නිසා කලින් වගේ බෑ. උන්ට ඕන දැන් ඒකට පලි ගන්නයි. ආයෙත් ලෙඩේ ඇද ගන්නයි. ඕක තමයි ඇත්ත. ඉතිං යුධ අපරාධ අනං මනං එනවා. ප්‍රශ්නේ අපේ එවුන් මේවා හරියට කළමණාකරණය කර ගන්නවද කියන එනයි

    ඔව් බO, අනික මේ පොන්නයෝ මොකක් හරි සමුලුවක් තියනකොට බොරෑවට යුද්දය ගෑන කතා කරනවා :angry::angry:
     
    Feb 10, 2013
    57
    7
    0
    lanka
    http://www.gossiplankahotnews.com/2013/02/blog-post_66.html#more
    def1.jpg
    ප්‍රභාකරන්ගේ බාල පුතා ගැන හැදූ චිත්‍රපටයේ ඇත්ත කතාව
    def2.jpg

    New+Picture.bmp
    හමුදා බංකරයක සිටි බව කියන බාලචන්ද්‍රන්ගේ මුහුණේ බියක සේයාවක්‌ ද දක්‌නට නොලැබුණි. මේ හැර බාලචන්ද්‍රන්ගේ පපුවට වෙඩි පහක්‌ තබා ඇති බව කීවත් ඒ එකම වෙඩි පහරක්‌වත් ලේ ගලා යැමක්‌ සිදු වී නැත.