බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආගම් තියෙන්නේ රටවල් පාලනය කරන්න නෙමෙයි තම තමන්ගේ පුද්ගල සංවර්ධනය උදෙසා
     
    තෙරුවණ් සරණයි !!!!!

    ප්‍රශ්න වලට පිලිතුරු ඔය දිලා තියෙන්නෙ:)
    නොදැක්කා මිස දුටුවන්ගෙත් දැස් පැදෙන්න උඩට ගන්නවා;)

    ජයවේවා
    11.gif

    Originally Posted by කොස්තාපල්

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ.

    කොස්තාපල් නම් මාර ලණුවක් තමයි දුන්නේ. කී දෙනෙක් මුලා වෙලාද!! :lol:.

    ඔබේ අනිත් අයට අනුව මෙය වැරදියි. ප්‍රාණ ඝාතය කරපු හමුදාවට එය කෙලින්ම apply කරන්න බෑ. ප්‍රාණ ඝාතය නිසා පව් සිදු වෙනවම තමයි. අනිත් අයගේ replies බලන්න. @කොස්තාපල්ට ඒක තේරුණාම පස්සේ ඒ මගට එන්න වුනා. එයාගේ පස්සේ reply එකත් බලන්න.:lol:

    මම කිව්වනේ එක එක්කෙනා තමන්ට හිතෙන විදිහට අතින් දේවල් දාලා දහම remix කරන්න බලන බව!! මෙහෙමත් ලනු කන්නේ බෝ.බ.සේ. ලනු කාපු පුරුද්දටද?
     
    Last edited:
    ආගම් තියෙන්නේ රටවල් පාලනය කරන්න නෙමෙයි තම තමන්ගේ පුද්ගල සංවර්ධනය උදෙසා
    ඒ ඔබේ මතයක් පමණයි. ආගමක් එසේ නම් එය අසම්පුර්ණයි. අඩු පාඩු සහිතයි. LTTE ප්‍රශ්නයේදී එය මනාව පැහැදිලි වෙනවා. තමන්ගේ රට-ආගම රකින්න වුනේ පාප ක්‍රියා කරලා!! කාට කියන්නද මේවා...

    මම දන්න තරමින් බුදු දහම උගන්නන්නේ ඉපදීම දුකක් කියලයි...

    මනුශ්‍යයෙක් වෙලා ඉපදීමම දුකක් නම්... භූමිය වෙනුවෙන් තවකෙකුව මරනයට පත්කිරීම බුදු දහම සාධාරනීකරනය කරන්නේ කොහොමද?
    :rolleyes:
    සාධාරණිකරණය කරගන්නත් ඕනේ. කරගන්නත් බෑ. ඒකයි මෙතන ප්‍රශ්නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ ඔබේ මතයක් පමණයි. ආගමක් එසේ නම් එය අසම්පුර්ණයි. අඩු පාඩු සහිතයි. LTTE ප්‍රශ්නයේදී එය මනාව පැහැදිලි වෙනවා. තමන්ගේ රට-ආගම රකින්න වුනේ පාප ක්‍රියා කරලා!! කාට කියන්නද මේවා...

    1) හොඳයි... එහෙම නං කියනවා බලන්න ඉස්ලාම් ආගමෙන් පාලනය වෙන සර්වසම්පුර්ණ රටක්? (දැන් මෙතන රටේ මිනිස්සු නිසා හරියට රට කරවන්න බෑ .කියන්න එපා. .. මොකද එහෙම උනොත් රටවල් පාලනය කරන්න කියල දෙන්න පොතක් එවන්න පුළුවන් අල්ලට ඒ පොතට අනුව රට පාලනය කරන්න මිනිස්සු හදන්න බෑ කියල කෆීර් උදවිය කියයි.)

    2) මුලින්ම මතක තියාගන්නවා පවු පින් කරන්නත් අගම අදහන්නත් රටක් ඉතුරු වෙන්න ඕනේ. ඒ නිසා පවු කරලා හරි රට බේරා ගන්න එක ලොකු දෙයක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සාධාරණිකරණය කරගන්නත් ඕනේ. කරගන්නත් බෑ. ඒකයි මෙතන ප්‍රශ්නේ...

    සදරනීකරණය කරන්න දෙයක් නෑ. බුදු දහමට අනුව මිනි මරණ එක පවක්. හැබැයි චේතනාව යහපත් නං මිනී මැරුව කියල ඒ හැටි පවක් එකතු වෙන්නෙත් නෑ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඒ ඔබේ මතයක් පමණයි. ආගමක් එසේ නම් එය අසම්පුර්ණයි. අඩු පාඩු සහිතයි. LTTE ප්‍රශ්නයේදී එය මනාව පැහැදිලි වෙනවා. තමන්ගේ රට-ආගම රකින්න වුනේ පාප ක්‍රියා කරලා!! කාට කියන්නද මේවා...

    රටක් හැදෙන්නේ කවුරැ එකතු වෙලාද ?? පුද්ගල‍යෝ එකතු වෙලා. ඉතින් ගහේ මුල් වලට ප්‍රතිකාර කිරීමයි බුදු දහමෙන් කරලා තියෙන්නේ. කරැණාව, මෛත්‍රීය, අධ්‍යාත්මික දියුණුවෙන් යුතු පුද්ගලයින් බිහි කිරීම. එත‍‍‍කොට ඒ මිනිසුන් එකතු වෙලා තමයි රටක් හැදෙන්නේ. ඒකනේ හුගක් අය කියන්නේ ඉස්ලාමය කියන්නේ ආගමක් නෙවෙයි දේශපාලන මොඩලයක් කියලා. ඒකෙන් අවශ්‍ය තැනට ප්‍රතිකර්ම නෑ. ගහේ අතු වලට ප්‍රතිකාර කලාට වැඩක් නෑ මුල් ටික මැරෙනවනම්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA

    සාධාරණිකරණය කරගන්නත් ඕනේ. කරගන්නත් බෑ. ඒකයි මෙතන ප්‍රශ්නේ...

    :yes::yes:

    ඒක තමයි මේ අය මෙතන අහපු ප්‍රශ්නෙන් පිට වෙන දේවල් කියකිය දුවන්නෙ... කොච්චර ඇහුවත් එකම දේ කියකියා ඉඳීවි මුන්... බැරිම උනොත් කුණුහරප කියයි... ඕක තමයි මුන් දන්නේ...
     
    සදරනීකරණය කරන්න දෙයක් නෑ. බුදු දහමට අනුව මිනි මරණ එක පවක්. හැබැයි චේතනාව යහපත් නං මිනී මැරුව කියල ඒ හැටි පවක් එකතු වෙන්නෙත් නෑ.
    දැන් ඔබ කලේ සාධාරනිකරණයක්, නැතිනම් කුමක්ද?!! :lol:

    හමුදාවට පව් ආපු එක ගැන හැමෝම ස්ථිරයි.

    ඔබ කියනවා, "හැබැයි චේතනාව යහපත් නං මිනී මැරුව කියල ඒ හැටි පවක් එකතු වෙන්නෙත් නෑ."

    මොකද්ද මේ ඒ හැටි පව???? :lol: ටිකක් පව්ද? රට-ආගම රකින්න ගිහින් එක පවක් හරි තෑගී වශයෙන් ලැබෙන එක තමයි ප්‍රශ්නේ. ඔබේ දහමේ අවුල එයයි. තේරෙන්නේ නැද්ද?

    මම පුන පුනා ඇහුවා, එකම ක්‍රියාවක (රට-ආගම රැකීමට ප්‍රාණ ඝාතය) චේතනාවන් දෙකක් නිසා පව් සහ පින් දෙකම ලැබෙන්නේ කොහොමදැයි කියා. Silent! දැන් ඔබ කියනවා ලැබෙන පවේ සැර අඩුයි කියා. මොනවා වුනත්, රට-ආගම රකින්න ගිහින් එක පවක් හරි තෑගී වශයෙන් ලැබෙන එක තමයි ප්‍රශ්නේ. ඔබේ දහමේ අවුල එයයි. තේරෙන්නේ නැද්ද???
     
    :yes::yes:

    ඒක තමයි මේ අය මෙතන අහපු ප්‍රශ්නෙන් පිට වෙන දේවල් කියකිය දුවන්නෙ... කොච්චර ඇහුවත් එකම දේ කියකියා ඉඳීවි මුන්... බැරිම උනොත් කුණුහරප කියයි... ඕක තමයි මුන් දන්නේ...
    Obviously!! :yes::yes:
     
    @Sanjeeme
    මම දැන් ඔබේ ක්‍රමයට වැඩ. එය ඔබේ කර්මය (එනම්, සැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත වගේ) යැයි සිතාගන්න.

    ඔබේ අනිත් අය බුද්ධිය පාවිච්චි කරලා පිළිතුරු දෙනකොට ඔබ මැදට පැනලා වීරයෙක් වගේ බාරගත්තා. ඒ අය වගේ බුද්ධිය පාවිච්චි කරලා පිළිතුරු දෙන්න ඉගෙන ගන්න යයි ඔබට කිව්වත් එය ඔබට බෑ. ඔබේ සුපුරුදු කොහෙද යන්නේ මල්ලේ පොල් වැල් වටාරම් හැම තැනම හරියන්නේ නෑ. එනිසා ඔබේ ක්‍රමයටම ප්‍රශ්න repeat කරමි. ඔබ හරි පිළිතුරක් දෙනකම් එය සිදුවිය හැකියි. නැතිනම් ඔබ check mate විය හැකියි. කෝකටද කැමති? :lol::lol:

    ඔබ ආයෙත් ලිස්සුවා.

    ඔව් ඔව් මම ඉතාම පැහැදිලි සරල පිළිතුරැ දීලා තියෙනවා. ඒවා නැවත නැවත Repeat කරලත් තියෙනවා. හැමතැනම කියන්නා වගේ ඒක මන්ද බුද්ධික මොලේට නොතේරීමට කරන්න දෙයක් නෑ.

    පැහැදිලි පිළිතුරැ මේ Thread එක පුරාවට ලබා දී ඇත. එය නොතේරැනාට තොගේ මන්ද බුද්ධික භාවයට මට කරන්න දෙයක් නැත. එසේම පහත Link එකේ සදහන් Thread එකේ උඹේන් අසා ඇති ප්‍රශ්න වලටද පිළිතුරැ බලාපොරොත්තු වේ.

    සාම ක්‍රියාවලිය හරිගියේ නැත්තේ දේශපාලුවන්ගේ වරදින්. එය බුදු දහමට අදාළ නෑ. හමුදාවට පව් බලපාන ආකාරය මීට පෙර නැවත නැවත Repeat කර ඇත. මන්ද බුද්ධිකයට නොතේ‍රැනාට කරන්න දෙයක් නැත

    මම ඇහුවේ නෑ සාම ක්‍රියාවලිය හරි ගියේ නැත්තේ ඇයි කියලා. මම ඇහුවේ, එවිට ඔබේ දහමෙන් දෙන පිළිතුර කුමක්ද කියලා. හමුදාවට පව් නොඑන්න ප්‍රයෝගිකව කල හැකිව තිබු දෙය කුමක්ද කියා. දැන් ඔබේ උත්තරය මෙතන repeat කරන්න. මේ මන්ද බුද්ධික ගොන් තඩියට පේන්න ආයෙත් එය කෙටියෙන් කියන්න බලමු. Check mate? :lol:

    බුදු දහමේ විස්තර වෙන හුගක් කරැණු විද්‍යාවටත් එහා ගිය දේවල්.
    ඕව ඔව්. ගැඹුරුයි කියල ඔබල බහින්න බයේ ඉන්න ජලාශයේ අඩියේ මොනවාද ඇත්තේ කියා මටත් පොඩි අදහසක් තියනවා. :lol:.

    ඇයි උත්තරේ තේරැනේ නැද්ද ?? ආයෙත් කියවලා බලපං. සිංහල කියවන්න පුලුවන්නම් උත්තරේ පැහැදිලිව දීලා තියෙනවනේ.
    ඇයි බං? විද්‍යාව ගැන ලොකුවට කියවන ඔබ මේ පොඩි ප්‍රශ්නෙට බයවෙලා? මේ පාර MCQ විදිහට දෙන්නම්. Yes/No විතරයි කියන්න ඕනේ.
    1. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් සත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?
    2. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් අසත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?

    විය හැකි පිළිතුරු: a) 1.Yes 2.No b) 1.No 2.Yes c) 1.Yes 2.Yes d) 1.No 2.No

    ඔබේ පිළිතුර කුමක්ද? ඉංග්‍රීසි අකුර විතරක් දෙන්න. මිට වඩා ලේසි කරන්න බෑ.:lol:. හිතල උත්තර දෙන්න. මම මේකෙන් ඔබ සමග සංවාදයක් කරන්නයි අදහස.

    අද මේ ලෝකේ බුදු දහම ඉතා වේගයෙන් පැතිර යනවා.
    මොන ලෝකෙද? ඔබේ මනඃකල්පිත ලෝකෙද? :lol:.

    හුගක් දෙනෙක් බුදු දහම සම්පූර්ණයෙන් වැළද ගත්තේ නැති වුනත් බුදු දහමේ කරැණු වලට අනුව තම ජීවිතය ගෙන යන්න උත්සාහ ගන්නවා.
    ඒක තමයි මම කිව්වේ ඔබේ original දහම කොහෙවත් හොයාගන්න නෑ කියල. තමන්ට හරි කියා හිතෙන විදිහට පස්සේ අතින් දාලා හදපු remix එකක් තමයි ඇත්තේ. ඔබේ හරි දහම තියෙන්නේ පොතේ විතරයි. පන්සලෙත් නෑ. බොරුද?
    Edit: පොත කිව්වේ ත්‍රිපිටකය ගැන.

    බෙෘද්ධයා තම සිත් පහන් සංවේගය උපදවා ගැනීම සදහා බුදු රැව පාවිච්චි කරනවා. එහි ශාන්ත බව ඔවුන්ගේ සිත් නිවා සැනසීමට පත් කරනවා.

    ඒ වගේම බුදුන් වහන්සේ සිහි කරමින් නැමැදිය යුතු වස්තූන් දක්වා තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. ඉතින් තොගේ ගොන් මොලේ ඕවට පොලිෂ් කරන්න ඕනේ නෑ.

    ගොන් තඩියෝ උද්දේශික චෛත්‍යය යනු බුදු පිළිමවහන්සේ. ඒ වගේම තව දේවල් ඇතුලත්.
    ඔබලා හිතල දෙන පිලිතුරු වලින් වැඩක් නෑ. මම අහන්නේ ඔබේ original දහමේ පිළිම වැඳලා සිත් පහන් සංවේගය උපදවාගන්න කියා කියල තියෙනවද? ඒ කොහෙද? "නැමදිය යුතු වස්තුන් දක්වා තියෙනවා" කිව්ව එකට පිළිම අඩංගුද? එසේ ඔබේ original දහම පිළිපදින්න පිළිම අත්‍යවශ්‍යද? කියන්න බලමු.

    ඒක මේ රටේ කීයෙන් කී දෙනාද පන්සිල් රකි‍න්නේ.
    ඒකයි ප්‍රශ්නෙ. ඉතින් එයට ඔබේ පිළියම අනිත් ආගම් යටපත් කිරීමද? ඔබේ. බො.බ.සේ. කරන්නේ ඒකයි. මුස්ලිමුන් ඉස්ලාමය පිළිපදින්න වෙර දරන නිසා තමයි ඔක්කොම බයවෙලා ඉන්නෙ. මම ඇහුවේ මේ හලාල් වෙනුවෙන් මෙච්චර උත්සාහයක් ගන්න ඔබලා, බෞද්ධයින් බහුතරයක් ඉන්න ලංකාවේ මත්පැන් බාර් වහන්න වෙර දරන්නේ නැත්තේ ඇයි කියල. කියන්න බලමු.

    මෙන්න හොද ප්‍රශ්නයක්. දැන් ඔය Justice ස්ථාපිත කරන්නේ කොහොමද ??? ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්න‍‍කෝ. හොද පිලි නොගන්න අය වෙනුවෙන් Justice එක ස්ථාපිත කරන විදිහ මොකක්ද ???
    මෙය ඇතුළු ඔබේ අනික් ත්‍රෙඩ් එකේ සියලු ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු වන්න. ඉවසන්න පින්වත.

    Edit: එකක් නෑර, වැඩිපුරත් එක්ක උත්තර දමා ඇත. අදාල තැනට ගොස් ඒවයේ කිමිදෙන්න (ඒත් එක්කම නාන්න!!). :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකද්ද මේ ඒ හැටි පව???? :lol: ටිකක් පව්ද? රට-ආගම රකින්න ගිහින් එක පවක් හරි තෑගී වශයෙන් ලැබෙන එක තමයි ප්‍රශ්නේ. ඔබේ දහමේ අවුල එයයි. තේරෙන්නේ නැද්ද?

    යුද්දේ කියන්න හොඳ වැඩ කරන තැනක් නෙමේ නේ යුද්දෙදි කරන්නේ මිනී මරණ එක. ඉතින් මොකක්ද බන් අවුල? මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේ රට වෙනුවෙන් යුද්ද කරද්දීත් පවු එකතු වෙනවා......

    මම පුන පුනා ඇහුවා, එකම ක්‍රියාවක (රට-ආගම රැකීමට ප්‍රාණ ඝාතය) චේතනාවන් දෙකක් නිසා පව් සහ පින් දෙකම ලැබෙන්නේ කොහොමදැයි කියා.

    මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේම වලත් සුද්ද වෙනවා....... අන්න ඒ වගේ තමා.......
     
    යුද්දේ කියන්න හොඳ වැඩ කරන තැනක් නෙමේ නේ යුද්දෙදි කරන්නේ මිනී මරණ එක. ඉතින් මොකක්ද බන් අවුල? මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේ රට වෙනුවෙන් යුද්ද කරද්දීත් පවු එකතු වෙනවා......

    මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේම වලත් සුද්ද වෙනවා....... අන්න ඒ වගේ තමා.......

    ඉතින් ඕගොල්ලන්ගේ ඉගැන්වීම අනුව මඩට බහින්නේ නැතුව පන්සලට වෙලා "සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සතුරෝද නිදුක් වෙත්වා" කියල හමුදාව ලව්වා භාවනා කරවන්න තිබ්බනේ. එතකොට LTTE එක ඇවිත් ඒ අයව සහ ඔබලව කෙලින්ම නිවන් යැවෙන තත්වයක් තිබුනනේ. ඒ අවස්ථාව මග හැරියේ ඇයි? මේ ලෝකෙ දුකෙන් බේරෙන්න නේද ඔබලට උගන්නල ඇත්තේ. ඉතින් ඇයි මෙලොවේ රටක්-භූමියක් රැකලා මෙලොවේ දුකේම ඉන්න වෙර දරන්නේ? ඔබලගේ දහමේ දේවල් ගැන ඔබටම විශ්වාසයක් නෑ නේද? එම දේවල් ප්‍රායෝගික නැති බව ඔබලටත්, මේ "බෞද්ධ" රටටත් පිළිගන්න සිදුවෙලා නේද??
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් ඕගොල්ලන්ගේ ඉගැන්වීම අනුව මඩට බහින්නේ නැතුව පන්සලට වෙලා "සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සතුරෝද නිදුක් වෙත්වා" කියල හමුදාව ලව්වා භාවනා කරවන්න තිබ්බනේ. එතකොට LTTE එක ඇවිත් ඒ අයව සහ ඔබලව කෙලින්ම නිවන් යැවෙන තත්වයක් තිබුනනේ. ඒ අවස්ථාව මග හැරියේ ඇයි? මේ ලෝකෙ දුකෙන් බේරෙන්න නේද ඔබලට උගන්නල ඇත්තේ. ඉතින් ඇයි මෙලොවේ රටක්-භූමියක් රැකලා මෙලොවේ දුකේම ඉන්න වෙර දරන්නේ? ඔබලගේ දහමේ දේවල් ගැන ඔබටම විශ්වාසයක් නෑ නේද? එම දේවල් ප්‍රායෝගික නැති බව ඔබලටත්, මේ "බෞද්ධ" රටටත් පිළිගන්න සිදුවෙලා නේද??

    අනේ බන් උබ වගේ මොඩයෙක් උබේ අම්ම ,නංගි හරි දුෂනය කරන්න එන කොට අල්ලාට , ඡේසුට හරි බුදුන්ට හරි දෙවියන්ට කිය කිය හිටපන් .ආගමයි රටයි හමුදාවයි ඔක්කොම පට‍ලව ගෙන රටකට නිතියක් තියනවා නිතිය‍ට ආගමක් නෑ නිතියව පිටින් යනවනමි දඩුවම් කරනවා නැත්තම් යුද්ධ කරනවා උබට එක පවක් විදියට හිතෙනවා නම් එහෙම හිතාගනින් .බුද්දාගම අදහන මිනිස්සු ඔක්කොම ලොකෝත්තර ඡිවිතයක් ගැන විතරක් හිතන්නේ නැහැ උබ ලංකාවේ එකෙක් නම් වෙන්න බැහැ .LTTE අනාත කාරයෙක් ගේ සිතුවිලි උබට තියෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම දන්න තරමින් බුදු දහම උගන්නන්නේ ඉපදීම දුකක් කියලයි...

    මනුශ්‍යයෙක් වෙලා ඉපදීමම දුකක් නම්... භූමිය වෙනුවෙන් තවකෙකුව මරනයට පත්කිරීම බුදු දහම සාධාරනීකරනය කරන්නේ කොහොමද?
    :rolleyes:

    මේ අනිත් පක^ තොටත් ආගමක් ඡන්මයක් නැද්ද ?උබ ලංකාවේ ඉ‍න්නෙත් හමුදාවේ එවුන් පව් කරපු හින්ද තමයි .ආගම් රටවල් වල නිති‍යක් තේරෙන්නේ නෑති ඌරැ හැත්තක් උබලා .නැගනහිර ඉන්න මුස්ලිම් එවුන්ගෙන් අහලා බලපන් පල්ලි වල මුස්ලිම් මිනිස්සු කපලා මරන කොට අල්ලා පිහිට වුනාද කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් ඕගොල්ලන්ගේ ඉගැන්වීම අනුව මඩට බහින්නේ නැතුව පන්සලට වෙලා "සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සතුරෝද නිදුක් වෙත්වා" කියල හමුදාව ලව්වා භාවනා කරවන්න තිබ්බනේ. එතකොට LTTE එක ඇවිත් ඒ අයව සහ ඔබලව කෙලින්ම නිවන් යැවෙන තත්වයක් තිබුනනේ. ඒ අවස්ථාව මග හැරියේ ඇයි? මේ ලෝකෙ දුකෙන් බේරෙන්න නේද ඔබලට උගන්නල ඇත්තේ. ඉතින් ඇයි මෙලොවේ රටක්-භූමියක් රැකලා මෙලොවේ දුකේම ඉන්න වෙර දරන්නේ? ඔබලගේ දහමේ දේවල් ගැන ඔබටම විශ්වාසයක් නෑ නේද? එම දේවල් ප්‍රායෝගික නැති බව ඔබලටත්, මේ "බෞද්ධ" රටටත් පිළිගන්න සිදුවෙලා නේද??

    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg

    දැන් මොකද උඹ කියන්නේ ඉස්ලාම් වලට ආවනං යුද්දෙදි මැරිලා කන්‍යාවියෝ 72 එක්ක ජොලි කරන්න පුළුවන් කියලද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ මුස්ලිම් එකෙක් වෙන්න බෑ ලංකාවේ එකෙක් වෙන්නත් බෑ නැත්තම් මේ වගේ‍ මොඩ තේරෙඩ් එකක් දාන්නේ නෑ උබට එල්‍ටිටිඊ එක මැරැවට මාර දුකයි නේද ?එකෙන්ම පේනවා උබ එල්‍ටිටිඊ කාරයෙක් කියලා උන්ගේ ඇහින් බැලුවම හමුදාව වැරදියි තමයි .එකයි උබටත් එහෙම පේන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg

    දැන් මොකද උඹ කියන්නේ ඉස්ලාම් වලට ආවනං යුද්දෙදි මැරිලා කන්‍යාවියෝ 72 එක්ක ජොලි කරන්න පුළුවන් කියලද?

    මුට මේව කියලා වැඩක් නෑ බන් මු එල්ටිටිඊ කාරයෙක් මුට තියෙන්නේ දුක .අසහනේ දැන් කොරන්න දෙයක් නෑ නේ මාර්තු කිට්ටු වෙන කොට කොටි අවතාර ටික මේ සේල්ලම් දානවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    මේ අනිත් පක^ තොටත් ආගමක් ඡන්මයක් නැද්ද ?උබ ලංකාවේ ඉ‍න්නෙත් හමුදාවේ එවුන් පව් කරපු හින්ද තමයි .ආගම් රටවල් වල නිති‍යක් තේරෙන්නේ නෑති ඌරැ හැත්තක් උබලා .නැගනහිර ඉන්න මුස්ලිම් එවුන්ගෙන් අහලා බලපන් පල්ලි වල මුස්ලිම් මිනිස්සු කපලා මරන කොට අල්ලා පිහිට වුනාද කියලා.

    පි කියන්නේ නෑ හමුදාව යුද්ධ කරද්දි සතුරා මරන එක වැරදි කියලා.. ඒක යුධපිටියේ නීතියක්... එහෙම නැතිව රට වෙනුවෙන් කියල පපුව ඉස්සරහට දාගෙන යන්නේ නෑ.... යුද්ධයකදී සතුරාට පහරදෙන්න වෙනවා, සමහරවිට ඇඩ්‍රස් නැතිකරන්න පවා වෙනවා.. ඒක සාධාරණයි...
    යුද්ධයකදී දෙන උපදෙසත් සතුරාව සොය සොයා මරන්න කියලයි.. ඒකට ආගමක් ජාතියක් අවශ්‍ය නෑ... අපිත් පිලිගන්නවා අපේ ලන්කාවේ හමුදාවෝ කලේත් ඒකමයි කියලා... එයාලත් යුද පිටියේ සතුරා සොය සොයා මැරුවා... සමහර දරුනු අයගේ ඇඩ්‍රස් පවා නැතිකරන්න එයාලා බය උනේ නෑ...
    ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි... මේක බුදු දහමේ නාමයෙන් කලා කියල සමහරු ඒක බෞද්ධ ජයග්‍රහනයක් වගේ කතාව කනපිට පෙරලන්න බලනකොටයි බුදු දහමට අනුව සතුරාට මෛත්‍රී කරනව මරනවද කියන එක ප්‍රශ්ණයක් වෙන්නේ......
    ඒක වැල් වටාරම් කියවලා අපේ හමුදාවෝ සතුරන්ව දුටු තැන මරද්දි ඒක බුදු දහමෙන් සාධාරණීකරනය කරන්න දඟලන්නේ නැතිව කෙලින්ම "ඔව් බුදු දහමට අනුව වැරදි නමුත් රට ජාතිය බේරගන්න සතුරන් මරන්න උනා.." කියල කිව්වනම් හරිනේ...
     
    බුදු දහම අනුව වැරදියි තමයි එක කවුරැවත් කියන්න ඔනේ නෑ නේ . මේක ‍ආගමික ඡයක් නෙමෙයි රටේ ඡයක්.
     
    Last edited: