Truth of Scurvy!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය යකා වැඩි හරියක් බොරුව කරන්නෙ.. උගේ සමහර වීඩියෝ වලින් ඒක අහුවෙනවා.. හැබැයි මේකා හෙලුවෙන් නටපු නිසා හිතාගන්න පුලුවන් මොකක් හරි කේස් එකක් ඇති කියලා.. ඒ වුණාට ඌට හොඳ දැනුමක් තියෙන බව නම් ඇත්ත..
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඔය යකා වැඩි හරියක් බොරුව කරන්නෙ.. උගේ සමහර වීඩියෝ වලින් ඒක අහුවෙනවා.. හැබැයි මේකා හෙලුවෙන් නටපු නිසා හිතාගන්න පුලුවන් මොකක් හරි කේස් එකක් ඇති කියලා.. ඒ වුණාට ඌට හොඳ දැනුමක් තියෙන බව නම් ඇත්ත..

    මම මෙච්චර කල් හිතන් හිටියේ මූ මේකේ පිස්සු නටන්නේ අපිව කුලප්පු කරලා ෆන් එකක් ගන්න කියලා. හැබැයි මු හෙළුවෙන් නටපු සීන් එක තමයි මට හිතාගන්න බැරි! ඇයි මූ ඒ වගේ දෙයක් කරේ ? මූට මානසික ලෙඩක් තියෙනවද ? :):confused:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම මෙච්චර කල් හිතන් හිටියේ මූ මේකේ පිස්සු නටන්නේ අපිව කුලප්පු කරලා ෆන් එකක් ගන්න කියලා. හැබැයි මු හෙළුවෙන් නටපු සීන් එක තමයි මට හිතාගන්න බැරි! ඇයි මූ ඒ වගේ දෙයක් කරේ ? මූට මානසික ලෙඩක් තියෙනවද ? :):confused:
    මං දැක්කා මචෝ මාස කිහිපයකට කලින් ඌ ගැන කවුද කෙනෙක් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා.. ඒකෙ ගොඩක් විස්තර තිබුණා.. මං හිතන විදියට පොරට මොකක් හරි අවුලක් තියෙනවා.. ඒ අතින් බැලුවම නම් ඌ පවු බං.. ඌත් එක්ක මළ පනින්නෙ නිතරම අම්මට බනින නිසා..
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,598
    1,545
    113
    පලයන් බන් යන්ඩ ,, ඌ මේ ලොගො ඇඳලා සල්ලි හොයන එකෙක්,, ලොර්ඩ් ස්කවි :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුගේ අම්ම මේ වෙනකොට හදුනාගෙන තිබුනත්
    මුගේ නියම පියා මේ වෙනකොට හදුනාගැනීමට අපොහොසත් වී තිබෙනවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මූට අනුකම්පා කරපන් මූ මානසික රෝගියෙක් සමාජයේ අවදානය තමන් වෙත ගන්නදගලන ඈත්තටම පවු
     
    aruna47

    Well-known member
  • Scurvy ගැන ආයේ මම අලුතෙන් හදුන්වල දෙන්න ඕනේ නැහැ නෙ එළකිරි එකේ යහළුවන්ට ..මු ගැන දැන් ඇත්ත ටිකෙන් ටිකෙන් එලියට එනවා..මට අද දැනගන්න ලැබුන මූ මෙය කරන්නේ බොරුවක් කියල..මූ ඇමරිකාවේ ටෙක්සාස් වල යුනි එක ක sociology related ප්‍රෝ ෆෙස්සොර් කෙනෙක් ..මූ ලංකාවට ඇවිල්ල තියෙන්නේ පරීක්ෂණ කරන්න ලු සමාජ විපරියාස පිලිබදව ...muuu elakiri eka haraha muge experiments karana ekai karanne... muuuta USA michigan uni eke PHD ekak thiyena buwek lu .. Reliable source eka kin dan dana ganna labune.. :shocked:

    උබ ජාතක වෙන්න ඇත්තෙත් experiment එකකින් වෙන්න ඇති. සර්කිව් ගේ පක වෙන්න ඇති research එක කරනවා ඇත්තේ :rofl::rofl: