ඔය යකා වැඩි හරියක් බොරුව කරන්නෙ.. උගේ සමහර වීඩියෝ වලින් ඒක අහුවෙනවා.. හැබැයි මේකා හෙලුවෙන් නටපු නිසා හිතාගන්න පුලුවන් මොකක් හරි කේස් එකක් ඇති කියලා.. ඒ වුණාට ඌට හොඳ දැනුමක් තියෙන බව නම් ඇත්ත..

මම මෙච්චර කල් හිතන් හිටියේ මූ මේකේ පිස්සු නටන්නේ අපිව කුලප්පු කරලා ෆන් එකක් ගන්න කියලා. හැබැයි මු හෙළුවෙන් නටපු සීන් එක තමයි මට හිතාගන්න බැරි! ඇයි මූ ඒ වගේ දෙයක් කරේ ? මූට මානසික ලෙඩක් තියෙනවද ?![]()
athe gaha widiya video karala youtube eke daanneth eka nisa wenna athi!
SCURVY wa daala apita elakiri eke swayanvinda association wage ekak daana puluwan!




Scurvy ගැන ආයේ මම අලුතෙන් හදුන්වල දෙන්න ඕනේ නැහැ නෙ එළකිරි එකේ යහළුවන්ට ..මු ගැන දැන් ඇත්ත ටිකෙන් ටිකෙන් එලියට එනවා..මට අද දැනගන්න ලැබුන මූ මෙය කරන්නේ බොරුවක් කියල..මූ ඇමරිකාවේ ටෙක්සාස් වල යුනි එක ක sociology related ප්රෝ ෆෙස්සොර් කෙනෙක් ..මූ ලංකාවට ඇවිල්ල තියෙන්නේ පරීක්ෂණ කරන්න ලු සමාජ විපරියාස පිලිබදව ...muuu elakiri eka haraha muge experiments karana ekai karanne... muuuta USA michigan uni eke PHD ekak thiyena buwek lu .. Reliable source eka kin dan dana ganna labune..![]()

