Halo help??

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    If you all see as me.....!!!!


    Halo-50-million-sales.jpg


    If you all see as me.....!!!!

    Profile Name as: Mass

    4 years i am playing online Halo CE...:yes:.!!!!!!!


     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Rusiru ඕන වෙලාවක DG Clan - Blood Gulch map එකේ පදිංචි වෙලා ඉන්නවා, :rofl::rofl:

    dan na ban :P.... mage mouse eka kaduna ..... dan gahanna na vadiya...
    umbawa dakketh na kaalekin ...
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ setup ෆයිල් එක තියෙනවනම් දාපන්කෝ ලඟදි ෆොර්මැට් පාරක් දුන්න දැන් setup file එක නෑ
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares

    dan na ban :P.... mage mouse eka kaduna ..... dan gahanna na vadiya...
    umbawa dakketh na kaalekin ...

    මාත් වැඩිය නෑ බං, සති දෙකක් විතර එක දිගට ගහලා ගහලා එෆා උනාම මාස දෙකක් චිතර බ්‍රේක් එකක් ගන්නවා, නැත්නම් ඕක එපාවටම එපා වෙනවා,
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Mama play karanne ROCK servers wala..
    MOkada kiyanne server ekak balala set wemuda??
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාත් වැඩිය නෑ බං, සති දෙකක් විතර එක දිගට ගහලා ගහලා එෆා උනාම මාස දෙකක් චිතර බ්‍රේක් එකක් ගන්නවා, නැත්නම් ඕක එපාවටම එපා වෙනවා,

    ELAZZ LANGADEEMA SET WEMU ...
    11.gif
    ..
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    umbada 'GEMBA'?

    ඔව් බං මම අවුරුදු 2,3ක් ගැහුව ඒ නමෙන් DG Clan - Blood Gulch
    මාස දෙකකින් විතර ආවේ නෑ ආය පටාආආආආඅන් ගන්න ඔනා