Emergency survival Help

Bam

Well-known member
  • Apr 6, 2025
    4,375
    9
    3,038
    113
    මෙහෙම උනොත් මගෙ ඩයට් ප්ලෑන් එක කන්ටිනිව් කරන්න බැරි වෙනවා.

    මේකට විසදුමක් කියන්නකො.

    සෝලාර් බෑ . වෙන විසදුමක්. 🥲 :yes:

    ganna epa yako.... next month idan power cuts :yes:
    Are u sure . 🥴

    මට කියන්නකො.

    මගේ ඩයට් ප්ලෑන් එක ක්න්ටිනිව් කරන්න පුලුවන් විදිහක් ඕක උනොත්.

    ෆ්‍රෙශ් මිල්ක් කුකුල් මස් මාලු කන්න වෙන්නෙ නෑනෙ.:sorry: