2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
118.gif
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :lol::lol::lol::lol:
    මොනවද මේ අහන්නේ මල්ලී ,,,,
    GTරේඩියෝ එක කලත් මෙච්චර සෙනග නැහැ
    හි හි ඩෙෆාර්
    එදා සස්ලිට් අයියා කරලු ශෝ එක ඇද්දා කෙල්ලො 5ක් සෙට් වෙලා කරපු එකක් වගේ. අර එලකිරි එකේ උන්ගේ සින්දු ගියේ. හම්මේ පෝස්ට් දාආ එපා උනා.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වංගු ඇතුව ගලනකොටයි ගඟේ ලස්සන
    පැත්තෙ ඉඳන් බලනකොටයි ටූලි ලස්සන :P:love::love:


    මේක මම නෙමේ හැදුවේ වෙන කව්ද මන්ද :P
    පැත්තෙ ඉඳන් ගලනකොටයි ගඟේ ලස්සන
    වංගු ඇතුව බලනකොටයි ටූලි ලස්සන :P:love::love:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආහ්, කට්ටිය කොහොමද මාව මතකයි ද මන්දා.. නිකමට ආවේ මේ පැත්තේ අපේ දන්න කියන කෙල්ලෙක් කරන හින්දා. කෝ ඒත් තවම ඒ පැංචිගේ කට හඩ නම් ආවේ නෑ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හි හි ඩෙෆාර්
    එදා සස්ලිට් අයියා කරලු ශෝ එක ඇද්දා කෙල්ලො 5ක් සෙට් වෙලා කරපු එකක් වගේ. අර එලකිරි එකේ උන්ගේ සින්දු ගියේ. හම්මේ පෝස්ට් දාආ එපා උනා.
    :lol::lol::lol::lol:
    මම එදා හිටියේ නැහැ ,,,,,,
    මට හිතාගන්න පුළුවන් .............
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හි හි ඩෙෆාර්
    එදා සස්ලිට් අයියා කරලු ශෝ එක ඇද්දා කෙල්ලො 5ක් සෙට් වෙලා කරපු එකක් වගේ. අර එලකිරි එකේ උන්ගේ සින්දු ගියේ. හම්මේ පෝස්ට් දාආ එපා උනා.

    ශික් මගෙ කරුමෙට ඉන්න බැරි උනානේ බං :( :( නැත්තන් 1000 ත්‍රෙඩ් තුනක් වත් අදිනවා :dull::baffled:
     
    Status
    Not open for further replies.