උබට මෝල් ද බං ඕකා ප්රෝෆෙක් නෙවි බං
මුට පිස්සුවක් නෑ (ලොකුවට) මු තනියෙන් ඉන්න නිසා ඒ ප්‍රෙෂර් එකට මුට වෙලා තියෙන දෙයක් මේක
ඇයි බං ඕකගේ ස්ටොරිය හැමෝම දන්නවා
මම ඕකා එක්ක කතා කරලා තියෙනවා ෆේස් ටු ෆේස් මු දන්නේ නෑ ඒ මම කියල. මූට හොයන්නත් බෑ.
සැබෑ ජිවිතේ ඔය බයිලා ගහන්නේ නෑ බං ඕකා. එහෙම උනොත් ඕකා දැනටමත් අතපය කඩාගෙන.