නෑ නෑ බං
මම කිව්වේ අද රේඩියෝව කරන හිපාටුවා ගැන


shik ammapa wadak set una
ප්‍රශ්නයක් ඇත....පිලිතුරක් බලාපොරොත්තු වෙමි.....ජයෝ..... උඹේ ඇප් එක තරම් browser එකෙන් radio අහනකොට හිරවෙන්නේ නෑනේ බන්..... ඇයි එහෙම වෙන්නේ.......![]()



කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.![]()


ane mandha ban awrudhu 18 pannth uba 2 wasre ekkek wage
aluthin cover ekak kale nadda![]()



කවුද අනේ උයා ????? මම අඳුරන කෙනෙක්ද ????මානසිකව වැටුනා අප්පා උයා එහෙම කිව්වාම