අඩේ මරණවා හරියේ...
කවුද යකෝ මේ වගේ අපරාද කරන්නේ

ගල්කිස්සේ උන්ද?![]()

කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
ත්රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.![]()

වෝල් එකට ආදරෙයිද?
නෑ නෑ බංයකෝ මමයි කැන්ඩියා![]()
මම හිතුවේ kandyan අයියා radio team එකෙන් අයින් වෙන්න හදනවා කියලා.....තව පොඩ්ඩෙන් අමතනවා ශුද්ධ සිංහලෙන්ම...........![]()
මොකද බොල මෙච්චර නිවාඩු දාන්නෙ...![]()