අනේ පල
උඹ මට වැදලා වැදලනේ ඒක නවත්තගත්තේ
පොඩි එකාගෙ ආසාවනෙ... ඔනෙ එකක් කියා ගන්කො... දන්නො දනිති පද හතරේ කථන්දරේ...

අනේ පල
උඹ මට වැදලා වැදලනේ ඒක නවත්තගත්තේ

මරණවා හරියෙ?
හා හා පැනපන් ලිදට... මමත් උඹව ලිදට දාන එක හරි නෑනෙ...![]()
යකෝ ඒකෙවත් නිදහසේ ඉන්න දීපංකෝ
චූ කොල්ලන්ට මොන වෝල්ද... මූණු පොතෙත් දාගන්න ඔනෙයි...![]()



කවුද අනේ උයා ????? මම අඳුරන කෙනෙක්ද ????



මාව ආදරයෙන් පිලිගනින් කෝ!!


ඉතින් තියාගන්කො... අපිට පාන්ද...ලාංකාවෙ තවත් අපතයෙක් නැති උනා කියලා පාටියක් දැම්මැහැකි.....![]()


මානසිකව වට්ටන්න එපා යකෝ