දෙහි නැට්ටා අමිලගේ රස්සාවට කෙලවූ වගයි..... ඒත් වැඩේ මරු.....දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
දොඹ මල් කැලෑවේ..
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ
දොඹ මල් කැලෑවේ..
කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරිතලා
පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා
දොඹ මල් කැලෑවේ..



තැන්ක්ස් අයියේ දැන් හොදට නින්ද යනවා එකෙන්ම![]()

ඔව් ඔව්....රුල ඇති **ට තමයි ගල් වදින්නේ.....පල ඇති රුකටලු ගල් වදින්නේ![]()



එහෙනම් දැන් ගිහින් නිදාගනින්.....තැන්ක්ස් අයියේ දැන් හොදට නින්ද යනවා එකෙන්ම![]()



දෙහි නැට්ටා අමිලගේ රස්සාවට කෙලවූ වගයි..... ඒත් වැඩේ මරු.....![]()



