2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    oo_zpscb5de215.gif

    මගේ ඕවගේ පාවිච්චියක් නෑ :no::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා

    දොඹ මල් කැලෑවේ..
    දෙහි නැට්ටා අමිලගේ රස්සාවට කෙලවූ වග‍යි..... ඒත් වැඩේ මරු.....:cool::cool::cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දෙහි නැට්ටා අමිලගේ රස්සාවට කෙලවූ වග‍යි..... ඒත් වැඩේ මරු.....:cool::cool::cool:


    ආස සිංදුවක් නිසා දැම්මේ හැම එකක්ම දාන්න බලාපොරොතුවක් නෑ :no::no::no::no:
     
    Status
    Not open for further replies.