2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
kandyan සහෝදරයාට අපගේ උත්තමාචාරය
saluting-smiley-emoticon.gif
ගොඩක් ලස්සනයි ......
ඉස්සරහටත් ඔය ලස්සන කටහඬින් අපිට සිංදු අහන්න හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....
ස්තුතියි ඉල්ලීම ඉෂ්ට කෙරුවට ...
අනේ අනික් song එකත් ඔන්න ඔහේ කියල දාන්නකෝ..........
please
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ ආත්ම දහයක් යයි 10 000 ක් පන්නන්න , ඕක පන්නපු 3 ක් ඇති වැඩිම උනොත් :baffled:
    උඹට පන්දාස් ගාණක් ති‍යනවා නේද.... එහෙනම් 10,000 ගහන්න පුලුවන්.....:rolleyes::rolleyes::rolleyes:
    ඒත් තෑගි දෙන කතාව නම් බොරුවක්......
    :P:P:P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kandyan සහෝදරයාට අපගේ උත්තමාචාරය
    saluting-smiley-emoticon.gif
    ගොඩක් ලස්සනයි ......
    ඉස්සරහටත් ඔය ලස්සන කටහඬින් අපිට සිංදු අහන්න හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....
    ස්තුතියි ඉල්ලීම ඉෂ්ට කෙරුවට ...
    අනේ අනික් song එකත් ඔන්න ඔහේ කියල දාන්නකෝ..........
    please

    ESINDUWA MOKADDA
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹට පන්දාස් ගාණක් ති‍යනවා නේද.... එහෙනම් 10,000 ගහන්න පුලුවන්.....:rolleyes::rolleyes::rolleyes:
    ඒත් තෑගි දෙන කතාව නම් බොරුවක්......
    :P:P:P

    පන්දාස් හත්සිය ගානක් :angry::angry::angry: මන් හිතුවා
     
    Status
    Not open for further replies.