2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකක්ද දැන් තෝ කියවන්නේ...
    බඩේ ඉන්න දරුවා ගැන හිතන්නේ නැතුව දැන් පු*ට 2ක් ගහලා දොට්ට දානවා හරියේ

    පුලුවන්නම් එහෙම කියපු ලින්ක් එක දා... එඩිට් අනාථයා...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට මහන්සියි මචංලා
    මම යන්න කියලා බැලුවේ
    අද ඉක්කෝලෙක් ටිප් එකක් ඇන්නගෙන ගියා :P
    හොදට පාස් වෙච්ච උන්ව
    දන්නවනේ ඉතිං මම වගේ පිස්සෝ 30ක් සෙට් වුනාම:rofl:
    පිස්සු කෙලියා නැති වෙන්නම
    දැන් ඒවගේ රිටන් එක විදිනවා :dull:
    එහෙනම් අපි ගියාවේ
    සු රා වේවා හැමෝටම
    කැන්ඩියා එළ ආ....
    ජී ටී අය්යා උඹලගෙන් මම ගැන ඇහුවොත් දැක්කේ නෑ කියපං:baffled::rofl:
    00020404.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    music th uge...:cool:
    patta:D
    මම යනෝ ආයිත් එලකිරි එන්නෙ, රේඩියෝ අහන්න සෙට් වෙන්නෙ අප්‍රේල් 5න් පස්සෙ තමා. exam එකක් තියෙනව. හරියටම මාසයයි... :dull: වෙනද වගේම සුපිරියට කරන්න.
    11.gif
    Good Nytzzzz
    good n8:)

    :D
    :D

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මමත් නිදා ගන්න යනව මචාලා... කැන්ඩියන් පට්ටම ෂෝ එකක් කලා... උඹෙ සොන්ග් එකත් පට්ට... ආයෙ විසිතුරු ෂො එක නැති වෙන එක ගැන නම් දුකක් තියනව. ඒ උනාට හැමදාම එකම තැන ඉදල හරි යන්නෙ නැහැනෙ. අලුත් වෙනස නැවුම්ම ආකාරයකින් ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනවා... ජය වේවා..
    කලින් කැපෙන්න වෙන එකට සොලි වෙන්න ඔනෙ හොදේ... මේ ටිකේම හලියට නිදා ගත්තෙ නෑ... අදවත් පැය හතක්වත් නිදා ගන්න ඔනෙ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    gn8:)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    සුබ රාත්‍රියක් සහෝ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මහන්සියි මචංලා
    මම යන්න කියලා බැලුවේ
    අද ඉක්කෝලෙක් ටිප් එකක් ඇන්නගෙන ගියා :P
    හොදට පාස් වෙච්ච උන්ව
    දන්නවනේ ඉතිං මම වගේ පිස්සෝ 30ක් සෙට් වුනාම:rofl:
    පිස්සු කෙලියා නැති වෙන්නම
    දැන් ඒවගේ රිටන් එක විදිනවා :dull:
    එහෙනම් අපි ගියාවේ
    සු රා වේවා හැමෝටම
    කැන්ඩියා එළ ආ....
    ජී ටී අය්යා උඹලගෙන් මම ගැන ඇහුවොත් දැක්කේ නෑ කියපං:baffled::rofl:
    උඹ බෑන් වුනොත් අපිට මාර සන්තෝස‍යි මචන්......:P:P:P

    එල එල....ගිහින් නිදාගනින්.....සුභ රාත්‍රි‍යක්.....
    :cool::cool::cool:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පට්ට මහන්සියි මචංලා
    මම යන්න කියලා බැලුවේ
    අද ඉක්කෝලෙන් ටිප් එකක් ඇන්නගෙන ගියා :P
    හොදට පාස් වෙච්ච උන්ව
    දන්නවනේ ඉතිං මම වගේ පිස්සෝ 30ක් සෙට් වුනාම:rofl:
    පිස්සු කෙලියා නැති වෙන්නම
    දැන් ඒවගේ රිටන් එක විදිනවා :dull:
    එහෙනම් අපි ගියාවේ
    සු රා වේවා හැමෝටම
    කැන්ඩියා එළ ආ....
    ජී ටී අය්යා උඹලගෙන් මම ගැන ඇහුවොත් දැක්කේ නෑ කියපං:baffled::rofl:

    උබයි අන්ජුවයි මොකෝ එක වෙලේම නිදියන්න යන්නෙ?
    එක ඇඳේද ඉන්නෙ??
    :P:P:P:P

    සුභ රාත්‍රියක් වේවා!!