මොකක්ද දැන් තෝ කියවන්නේ...
බඩේ ඉන්න දරුවා ගැන හිතන්නේ නැතුව දැන් පු*ට 2ක් ගහලා දොට්ට දානවා හරියේ
පුලුවන්නම් එහෙම කියපු ලින්ක් එක දා... එඩිට් අනාථයා...
මොකක්ද දැන් තෝ කියවන්නේ...
බඩේ ඉන්න දරුවා ගැන හිතන්නේ නැතුව දැන් පු*ට 2ක් ගහලා දොට්ට දානවා හරියේ
පට්ට මහන්සියි මචංලා
මම යන්න කියලා බැලුවේ
අද ඉක්කෝලෙක් ටිප් එකක් ඇන්නගෙන ගියා
හොදට පාස් වෙච්ච උන්ව
දන්නවනේ ඉතිං මම වගේ පිස්සෝ 30ක් සෙට් වුනාම
පිස්සු කෙලියා නැති වෙන්නම
දැන් ඒවගේ රිටන් එක විදිනවා
එහෙනම් අපි ගියාවේ
සු රා වේවා හැමෝටම
කැන්ඩියා එළ ආ....
ජී ටී අය්යා උඹලගෙන් මම ගැන ඇහුවොත් දැක්කේ නෑ කියපං![]()
pattamusic th uge...![]()

good n8මම යනෝ ආයිත් එලකිරි එන්නෙ, රේඩියෝ අහන්න සෙට් වෙන්නෙ අප්‍රේල් 5න් පස්සෙ තමා. exam එකක් තියෙනව. හරියටම මාසයයි...වෙනද වගේම සුපිරියට කරන්න.
Good Nytzzzz![]()

gn8එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මමත් නිදා ගන්න යනව මචාලා... කැන්ඩියන් පට්ටම ෂෝ එකක් කලා... උඹෙ සොන්ග් එකත් පට්ට... ආයෙ විසිතුරු ෂො එක නැති වෙන එක ගැන නම් දුකක් තියනව. ඒ උනාට හැමදාම එකම තැන ඉදල හරි යන්නෙ නැහැනෙ. අලුත් වෙනස නැවුම්ම ආකාරයකින් ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනවා... ජය වේවා..
කලින් කැපෙන්න වෙන එකට සොලි වෙන්න ඔනෙ හොදේ... මේ ටිකේම හලියට නිදා ගත්තෙ නෑ... අදවත් පැය හතක්වත් නිදා ගන්න ඔනෙ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මමත් නිදා ගන්න යනව මචාලා... කැන්ඩියන් පට්ටම ෂෝ එකක් කලා... උඹෙ සොන්ග් එකත් පට්ට... ආයෙ විසිතුරු ෂො එක නැති වෙන එක ගැන නම් දුකක් තියනව. ඒ උනාට හැමදාම එකම තැන ඉදල හරි යන්නෙ නැහැනෙ. අලුත් වෙනස නැවුම්ම ආකාරයකින් ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනවා... ජය වේවා..
කලින් කැපෙන්න වෙන එකට සොලි වෙන්න ඔනෙ හොදේ... මේ ටිකේම හලියට නිදා ගත්තෙ නෑ... අදවත් පැය හතක්වත් නිදා ගන්න ඔනෙ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
උඹ බෑන් වුනොත් අපිට මාර සන්තෝසයි මචන්......පට්ට මහන්සියි මචංලා
මම යන්න කියලා බැලුවේ
අද ඉක්කෝලෙක් ටිප් එකක් ඇන්නගෙන ගියා
හොදට පාස් වෙච්ච උන්ව
දන්නවනේ ඉතිං මම වගේ පිස්සෝ 30ක් සෙට් වුනාම
පිස්සු කෙලියා නැති වෙන්නම
දැන් ඒවගේ රිටන් එක විදිනවා
එහෙනම් අපි ගියාවේ
සු රා වේවා හැමෝටම
කැන්ඩියා එළ ආ....
ජී ටී අය්යා උඹලගෙන් මම ගැන ඇහුවොත් දැක්කේ නෑ කියපං![]()

පට්ට මහන්සියි මචංලා
මම යන්න කියලා බැලුවේ
අද ඉක්කෝලෙන් ටිප් එකක් ඇන්නගෙන ගියා