2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ado T-REX :angry:
    tuzki-bunny-emoticon-041.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා
    ගෙනයමි ඔබේ ආදරේ, ආදරේ

    නා දළු දෙතොල් හසරැලී මත වෙලී
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලි
    අසමාන වූ ඒ අපේ ආදරේ
    කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා
    ගෙනයමි ඔබේ ආදරේ, ආදරේ

    අතිනත වෙලා පටලලා රන් හුයෙන්
    ඔබ ගෙන යමි සපුරලා සිතු පැතිම්
    හෙට ඒ දිනේදී සයුරෙන් එහා
    පිළිගන්නවාදෝ පැමිණී වහා

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා
    ගෙනයමි ඔබේ ආදරේ, ආදරේ