2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උඩරට කදුකර.....සිරියා පරදන...
    8.gif

    කව්ද ඩෝ සිරියව පැරැද්දුවෙ ?
    :baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මං බය වෙයි ඔය පොලොස්කොට්ටෝරුවට
    පල පල..... උඹ දැන් පොල්ලක් ගේනවා කි‍යලා අරූ ඇ‍යි කි‍යලා ඇහුවම කිව්වේ දරට කි‍යලා......:rofl::rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :eek::eek::eek::eek:
    උබ ඉතිං සල්ලි වලින් අඩුවක් තියන කොල්ලෙක්යෑ මල්ලී .........:yes:


    නෑ ඉතින් මට මේ පොඩි ආතල් එකක් ආව අයිය දර කෑල්ලකින් තේ එකක් හදන්න :sorry:

    අයිය තේ බොනවැයි :sorry: