2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    0002043B.gif

    :love::love::love::love::love:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පල පල..... උඹ දැන් පොල්ලක් ගේනවා කි‍යලා අරූ ඇ‍යි කි‍යලා ඇහුවම කිව්වේ දරට කි‍යලා......:rofl::rofl::rofl:


    අනේ යකෝ මං ඒ කිව්වෙ දර පොල්ලෙන් ඕකගේ හොම්බට දෙන්නේ කියල :angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ තනි යහනේ - නිදි නැති පාළු රාත්‍රියේ
    මා සිතු දැහැනේ - නොනිදන කවුරු හෝ හිඳී
    පෙරදා පුරුදු සේ - නොහඬා හැඬූ නෙතින්
    මේ තනි යහනේ - නිදි නැති පාළු රාත්‍රියේ

    තාරකා දැලෙන් එහා ඒ - අහිමි විජිතයේ
    සිහින සේ ගලා හැලෙන්නේ - සුවඳ ආදරේ
    පීදෙනා යොවුන් සිනාමල් - සැඟවෙනා පැයේ
    සුසුමදෝ හඬා වැටෙන්නේ - බිඳුණු ස්නේහයේ
    මේ තනි යහනේ...

    නෑසෙනා හඬින් කියූ ඒ - පෙම් කතා අපේ
    මේ සඳයි මමයි අසන්නේ - තනිව මේ රැයේ
    කවුළුවෙන් බලා සිනාසී - නිසල වී හදේ
    කවුරුදෝ සෙමෙන් මැකීයයි - කඳුළකින් නෙතේ
    මේ තනි යහනේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ ඉතින් මට මේ පොඩි ආතල් එකක් ආව අයිය දර කෑල්ලකින් තේ එකක් හදන්න :sorry:

    අයිය තේ බොනවැයි :sorry:

    අනේ යකෝ මං ඒ කිව්වෙ දර පොල්ලෙන් ඕකගේ හොම්බට දෙන්නේ කියල :angry:
    කූලගේ සිංහ නාද බලු acting.....
    tuzki-bunny-emoticon-007.gif