2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඕකේ ලිරික්ස් හොයා ගන්න නෑ බන්.. :no:
-9999999999999 රෙප්
tuzki-bunny-emoticon-005.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මම එහෙනම් යන්න කියලා..... කට්ටියටම සුබ රාත්‍රියක්.... කැන්ඩියන් සහෝ එලට ෂෝ එක කලා , සිංදු දෙකත් පට්ට... ලබන සතියේ අලුත් ෂෝ එකේදි සෙට් වෙමු... සුබ රාත්‍රියක්
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද//

    පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද//
    උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

    ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද//
    ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද





    මේං සිරා සින්දුව:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම එහෙනම් යන්න කියලා..... කට්ටියටම සුබ රාත්‍රියක්.... කැන්ඩියන් සහෝ එලට ෂෝ එක කලා , සිංදු දෙකත් පට්ට... ලබන සතියේ අලුත් ෂෝ එකේදි සෙට් වෙමු... සුබ රාත්‍රියක්
    සුභ රාත්‍රි‍යක් මචන්....:cool::cool::cool:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මේක හරියන්නෙ නෑ, මේ කොහෙද යන අවතාරයක් නිසා තොපි මාව ලිඳට දාන්න හදන්නේ...:dull:

    අපෝ ඒක ලොකුදෙයක්... ලිරික්ස් නැතත් කමක්නෑ...:baffled::baffled:

    :P:P:P:P:P:P Amila Uba loweth naha. Oka maru karanna Neethimaya kriyamarga ganin wahama :yes: