2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද

    හෙට ගිහිල්ලා කෙල්ලගෙන් අහපියව් මේ කතාව.. :yes::yes:
    මරේ මරු.....කන හරහා වේගවත් ප්‍රහාර‍යක් එල්ලවෙ‍යි.....:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වකපුන්ස් බැහැ එලියට .... දැන්ද එන්නෙ... වර පොඩ්ඩක් ලගට...
    axe-murderer.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද

    හෙට ගිහිල්ලා කෙල්ලගෙන් අහපියව් මේ කතාව.. :yes::yes:

    ඔය අහපු කෙනෙක් කියන්නේ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඊළඟට අහන එකෙක් ටිකක්
    අතේ දුරින් ඉඳලා අහපල්ලා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නැත්තම් අපේ ස්ටයිලට
    වගේ
    මූණට අතපුරෝලා එකක් සෙට් වෙයි...
    :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ගීතය අහන්න

    NUWAN BUWA
    Rex921
    rcccc
    dj ice cold
    Kasun k
    prasad9805
    amila256
    sasliit
    kra
    Tyra Dee


    <DNA
    I'ts My Style
    delmar
    anju.r
    mal pappa
    rashee_irosh
    coolparkinglot
    mjayanatha
    Randike Mendis
    MihiCherub
    dmtx
    rocat90
    Radio
    0716aravinda

    සහ අපේ රේඩියෝ ටීම් එකේ ඔක්කොම
    එකතු කර ගන්නවා :D