Best Duplicate Images Finder

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,840
    3,862
    113
    USA
    මේ වැඩේට එල app එකක් හොය හොය ඉද්දි සෙට් උනේ, මේකෙන් size, date විතරක් නෙවෙයි images visual compare කරන්ඩත් පුළුවන්.
    images විතරක් නෙවෙයි අනිත් file වලටත් වැඩ ඒ උනාට මේක images වලට තමා එල

    කියන්ඩ අමතක උනා මේක නොමිලේම දෙනවා හොරකම් කරන්ඩ ඕන නැ ;)



    මෙන්න ලින්ක් එක

    බම්ප් එකක්වත් දාලා යන්ඩ අනිත් යටත් බලන්ඩ