[Announcements] ElaKiri Interactive Radio !

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    මොනවද තියෙන රූප මට කැවුම් වගයක් එවලා තිබුනා ගිය සතියේ..ලොවෙත් සයිස් පොටො 4ක් ම ඇටෑච් කරලා..මේ පාර නම් මට සෙට් වෙලා නෑ වෙලාවේ හොඳ කමට...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ


    මොනවද තියෙන රූප මට කැවුම් වගයක් එවලා තිබුනා ගිය සතියේ..ලොවෙත් සයිස් පොටො 4ක් ම ඇටෑච් කරලා..මේ පාර නම් මට සෙට් වෙලා නෑ වෙලාවේ හොඳ කමට...


    අවුරුද්දට වෙන්න ඇති කැවුම් එවල තියෙන්නෙ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගේ user cp එකට කෙලවපු එවුන් හැඳිගෑවිලාම පල........
    tuzki-bunny-emoticon-011.gif

    Mamanam neme :P Mage nama ati :yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    මොනවද තියෙන රූප මට කැවුම් වගයක් එවලා තිබුනා ගිය සතියේ..ලොවෙත් සයිස් පොටො 4ක් ම ඇටෑච් කරලා..මේ පාර නම් මට සෙට් වෙලා නෑ වෙලාවේ හොඳ කමට...

    අද දවස අතුලත ෆොටොස් 7 8ක් එවලා පැලැන් කරලා වැඩෙ කරලා තියෙන්නේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අවුරුද්දට වෙන්න ඇති කැවුම් එවල තියෙන්නෙ


    එහෙම වෙන්න ඇති
    මම මේ අතට අහුවෙනකන් ඉන්නේ
    :frown::frown:
    අන්නාසි හැඩේට කපන්න..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    වරකෝ ලංකාවට..
    :angry::angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    tuzki-bunny-emoticon-011.gif
    බොල මෝඩ පැටියෝ කොමාව කලින් දාලා තිබුනද..මාත් හොල්මන් උනා එච්චර ඇටෑච් කොලා කියුවම..මම මේ නිකමට අහන්නේ කොහොමද බං ඒ වගේ රෙප් එක්ක පොටෝ යවන්නේ..අරවින්දයගේ ඇවටාරේ තමා මට ඉස්සෙල්ලාම ඔය වගේ රූප් එක්ක රෙප් සෙට් උනේ..
    tuzki-bunny-emoticon-011.gif