lolz onna pute anju gen aha ganna tana tama![]()
මෙ ලෙසීට කොච්චර කිව්වත් අහන්නෙ නැහැනෙ... ඇදගෙන නාන්නමයි යන්නෙ...
lolz onna pute anju gen aha ganna tana tama![]()
කෝ මෙ මිස්ටර් ටෘත්කාරය... ඊයෙ කෑම ජාති පෙන්නල අපෙ කෑම රුචිය අවුස්සල හොරෙන්ම මාරු උනා... ඒක හින්ද මම ශ්රී බොයි අයියට පිං සිද්ධවෙන්න කොත්තු රොටියක් හදාගෙන කෑව... අනාථයන්ට මොන කොත්තුද....
![]()

කෝ මෙ මිස්ටර් ටෘත්කාරය... ඊයෙ කෑම ජාති පෙන්නල අපෙ කෑම රුචිය අවුස්සල හොරෙන්ම මාරු උනා... ඒක හින්ද මම ශ්රී බොයි අයියට පිං සිද්ධවෙන්න කොත්තු රොටියක් හදාගෙන කෑව... අනාථයන්ට මොන කොත්තුද....
![]()
ඇහැට ප්රිය ගතියක් නම් ඇත්තෙම නෑ...![]()

ඇහැට ප්රිය ගතියක් නම් ඇත්තෙම නෑ...![]()
ඈ බොල ඇහැට ප්රිය වෙලා මක්කටැයි කටට ප්රිය නැත්තන්....
බොල මෝඩ පැටියෝ කොමාව කලින් දාලා තිබුනද..මාත් හොල්මන් උනා එච්චර ඇටෑච් කොලා කියුවම..මම මේ නිකමට අහන්නේ කොහොමද බං ඒ වගේ රෙප් එක්ක පොටෝ යවන්නේ..අරවින්දයගේ ඇවටාරේ තමා මට ඉස්සෙල්ලාම ඔය වගේ රූප් එක්ක රෙප් සෙට් උනේ..![]()
![]()
මගෙන් මුකුත් අහගන්ඩ එපා...ඈ බොල ඇහැට ප්රිය වෙලා මක්කටැයි කටට ප්රිය නැත්තන්....
![]()

වමනේ යන ගතියක්මයි තියෙන්නේ

කන්න කලින් ඇහැට ප්රිය වෙන්නයි ඕන![]()