මචංලා Do Mobiles 1990/= mobile එක හොදද ?
හොදද කියලා ඇහුවේ camera & වැඩ කැලි නෙමයි .:P:P:P මේක සාමාන්යෙන් අවුරුද්දක් දෙකක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ?
calls ගන්න තිබ්බම හොදටම ඇති ? :yes::yes::yes::yes:
පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?
 
podi podi case thiyanawa eth awlak na mchan...uba ganna yana 4n eke bluetooth ehema thiyanawada ?
මම හිතන්නේ මේකේ තියෙනවද කොහෙද ? මට මචන් මේක ඕනේ වැඩි වැඩකට නෙමයි කෝල්ස් ගන්න තිබ්බනම් ඇති . ඔය වැඩ කැලි නැතත් කමක් නැහැ .Do කියන්නේ Chinese නේද ?
 
bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    විල්සන් මාමා;14544990 said:
    මම හිතන්නේ මේකේ තියෙනවද කොහෙද ? මට මචන් මේක ඕනේ වැඩි වැඩකට නෙමයි කෝල්ස් ගන්න තිබ්බනම් ඇති . ඔය වැඩ කැලි නැතත් කමක් නැහැ .Do කියන්නේ Chinese නේද ?
    chinese thamai ban. ape paththe thibba oka bluetooth nathi eka 1400/= kata. calls witharak gannawanm awlakma na machan..dan godak dena oka pawichchi karanawa. penumath awlak na. katha nathiwa aran yanna puluwan..
     
    ඔව් මචන් ගොඩක් එවුන්නම් පාවිච්චි කරනවා
    එල එල
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    micromax ganin 2600 ela 4n ekak thiyanawa.okkoma thiyanawa facilities..mama gatta lagadi.1 yr warranty tiyanawa.
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    mamanam 1 yr use kara bn.. dan batery eke aulak.. 1 min withara call ganna kota 4n eka off wenawa bn...
     
    mamanam 1 yr use kara bn.. dan batery eke aulak.. 1 min withara call ganna kota 4n eka off wenawa bn...
    අප්පෝ මේ ලෙඩේ නම් මාර වදයක් . හැබැයි අවුරුද්දක් විතර පාවිච්චි කලානම් ඔය ගානට අව්ලක් නැහැ
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    oya phone wala radiation wedi ban. eka digata calls ganna honda nehe. adu tharamin handsfree ekakwath pawichchi karapan. puluwannam thawa 1000k withara dala nokia ekakma ganin. ewa sure.
     
    nokia ekak ganin ban oya reddawal tikadwasakin leda denna gannawa,oke 4000 ganata awa eke display eka awul ,mama godak ewage ewa dakala thiyenawa

    oya phone wala radiation wedi ban. eka digata calls ganna honda nehe. adu tharamin handsfree ekakwath pawichchi karapan. puluwannam thawa 1000k withara dala nokia ekakma ganin. ewa sure.
    Thanks machanla
    welawakata nokia ekak hari samsung ekak hari ganna hithenawa
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    download.jpg

    motorola 1k ganin machan.mama meka 7 year pavicchi karanawa(tamat weda.den nam betteri aeka tikak aul.aet tama pavicchi karanawa)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම DO COOL+ ජාතියේ එකක් පාවිච්චි කරනවා දැන් අවුරුද්දකට කිට්ටුයි මම හිතන්නේ....... කිසි අවුලක්නම් නෑ මට..... සැහෙන්න වතාවක් බිම වැටිලත් තියෙනවා (මගේ අතින්) පොලවේ ගහලත් තියෙනවා (මගේ දෝණියන්දෑ) එත තාම බබා වගේ වැඩ.........
     
    kingdewi

    Well-known member
  • මම DO COOL+ ජාතියේ එකක් පාවිච්චි කරනවා දැන් අවුරුද්දකට කිට්ටුයි මම හිතන්නේ....... කිසි අවුලක්නම් නෑ මට..... සැහෙන්න වතාවක් බිම වැටිලත් තියෙනවා (මගේ අතින්) පොලවේ ගහලත් තියෙනවා (මගේ දෝණියන්දෑ) එත තාම බබා වගේ වැඩ.........

    :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Orion e 207 ත් අවුලක් නෑ. ගත්ත දවසෙම 2පාරක් බිම වැටුනා, තාම අවුලක් නෑ. වැඩ කෑලි ඔක්කොම වගේ තියෙනව, ගානත් 2ක් විතර, :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Do Cool + eka ganin eka hodai 1990
    Micromax eka thiyanwa X103 2390 Battery life eka maxxa
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    mchn owa cl gannanam hodayie
    eth ubata wada kali one nathnam nokia 1k ganin
    Mokada oka gena ewun, mita kalin thawa Brand 2k genawa
    mekanam tika kalak allan innawa, eth sure nahane.
    Mokatada ban horunwa posath karanne