මචංලා Do Mobiles 1990/= mobile එක හොදද ?
හොදද කියලා ඇහුවේ camera & වැඩ කැලි නෙමයි .

මේක සාමාන්යෙන් අවුරුද්දක් දෙකක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ?
calls ගන්න තිබ්බම හොදටම ඇති ?



පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?
හොදද කියලා ඇහුවේ camera & වැඩ කැලි නෙමයි .


මේක සාමාන්යෙන් අවුරුද්දක් දෙකක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ?calls ගන්න තිබ්බම හොදටම ඇති ?




පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?

