Etisalat Night Time Packages

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://www.mobitel.lk/broadband-postpaid

    ඇත්ත යකෝ කිව්වෙ :angry::angry::angry:
    ඉතිං මාත් ඇත්ත කිව්වෙ.. බොරු නම් බලපං තව අවුරුදු පහ හයකින්..:yes:
    මොබිටෙල් සිග්නල් නැහැ බොල..


    තෝ බබා එතකොට :frown:

    285035_176981129105114_410003557_n.jpg
    ඉතිං යකෝ මොබිටෙල්, SLT හම්බ නෙමේද..? :oo:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතිං මාත් ඇත්ත කිව්වෙ.. බොරු නම් බලපං තව අවුරුදු පහ හයකින්..:yes:
    මොබිටෙල් සිංග්නල් නැහැ බොල..

    ඉතිං යකෝ මොබිටෙල්, SLT හම්බ නෙමේද..? :oo:

    එටිසලාට් සිංහල නෙවේ ද ඇහුව.. මොබිටෙල් හම්බ නෙවේද අහනව :oo: මුට පුකේ ඉදන් පිස්සුද කොහෙද.. :angry::angry:
    තෝ කොහෙද වන්නියකද ඉන්නෙ සිග්නල් නැතිවෙන්න :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එටිසලාට් සිංහල නෙවේ ද ඇහුව.. මොබිටෙල් හම්බ නෙවේද අහනව :oo: මුට පුකේ ඉදන් පිස්සුද කොහෙද.. :angry::angry:
    තෝ කොහෙද වන්නියකද ඉන්නෙ සිග්නල් නැතිවෙන්න :baffled:
    ෆෝන් සිග්නල් තියෙනවා.. ඩේටා සිග්නල් නැහැ..

    Profile name eka Etisalat ... echcharai
    11.gif

    datacard.tre.it :rolleyes::rolleyes:
    මොකක්ද ඒ..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වන්නිය හූ :lol::lol:
    :frown::frown::frown:
    වන්නිය නෙමෙයි යකෝ.. මං ඉන්නෙ ගාල්ලට පොඩ්ඩක් එහා..
    ගෙදරට සිග්නල් තියෙනවා..
    වැඩ කරන තැනට නෑ..
    ගෙදරට සිග්නල් තිබුණා කියලා වැඩකුත් නෑනෙ..

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :frown::frown::frown:
    වන්නිය නෙමෙයි යකෝ.. මං ඉන්නෙ ගාල්ලට පොඩ්ඩක් එහා..
    ගෙදරට සිග්නල් තියෙනවා..
    වැඩ කරන තැනට නෑ..
    ගෙදරට සිග්නල් තිබුණා කියලා වැඩකුත් නෑනෙ..


    හූ හූ රෙදි නෑ.. :rofl::rofl::lol::lol:
    අපි ගියා දොයිය ගන්න :rofl:
    හූ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නෑ.. චයිනීස් ඔක්කොම ඩොන්ගල් වල දාල එවන්නෙ ඕක.. ඕන sim එකක් දැම්ම ගමන් වෙඩි වගේ වැඩ :rolleyes:
    දාලා බලන්න ඕන.. තොගේ මොකක් හරි අමන ක්‍රියාවක්ද දන්නෑ මේක..:rolleyes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මචං මේකයි ප්‍රශ්නය ,

    Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad සමාගමට
    මේක මැලේසියන් සමාගමක්…
    මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම්

    ඉතින් එහෙම බලනකොට ඩයලොග්ලුත් මුස්ලිම් .

    Dialog අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් අය…
    Suntel දැන් Dialog එකෙන් අරන් තියෙන්නේ… ඒ කියන්න එකත් මුස්ලිම් අයටයි අයිති…

    Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට
    නමුත් දකුණු ආසියාවේ වේගවත්ම ජංගම දුරකථන ජාලය .

    Hutch අයිති හොංකොන් සමාගමකට .

    Bharti Airtel Lanka (Pvt.) Ltd ඉන්දියානු සමාගමක්.. අදායම ඉන්දියාවට ..

    Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…

    Mobitel එක 100% අයිති ටෙලිකොම්ලට ,නමුත් ගැටලුව ටෙලිකොම් එකේ 49% තියෙන්නේත් විදේශිකයින් අතේ. අනිත් එව්වා එක්ක බලද්දී නම් ඒකනේ අඩුවෙන්ම විදේශයන්ට සල්ලි යන සාමාගම. ලංකාවේ තියන සමාගම් වලින් අඩුවෙන්ම පිටරට සල්ලි යන එක තමයි Mobitel.. ඒත් ඉතින් ලංකාවේ චාටර් ම සමාගමත් මොබිටෙල් ..

    Mobitel, SLT වල 49% කොටස් අයිති මැලේසියාවේ Maxis සමාගමට

    මැලේසියාවේ ඉන්නේ මුස්ලිම් අය…
    ඒ කියන්නේ මහලොකුවට ලංකාවේ කියල හිතං ඉන්න මොබිටෙල් එකත් බාගයක් අයිති මුස්ලිම්ස් ලට
    (මම අනිත් ජාතින් හට ගරු කරන කෙනෙක් බැවින් කිසිම විටක ඔවුන් හට හම්බයන් යන වචනය භාවිතා නොකරමි)

    නමුත් ලංකාබෙල් කියන ජංගම දුරකථන ජාලය අයිති හැරි ජයවර්ධන කියන ශ්‍රිලංකාවේ ප්‍රකෝටිපති වියාපරිකයා ට .
    ඒ නිසා ලංකාබෙල් 100% ක් ම ශ්‍රී ලාංකිකයි .

    අපෙ බොහෝ දෙනා මේගැන දැනුවත් වෙලා ඉන්නේ ගොඩක් අඩුවෙන්. සමහර අය හිතන්නේ Airtel නම් ඉන්දියාවේ, Dialog නම් ශ්‍රී ලාංකික සමාගමක්, Mobitel අපේම දෙයක් කියලා .

    නමුත් ඇත්ත නම් මේ හැම සමාගමක්ම පාලනය වන්නේ විදේශීය සමාගම් වලිනුයි.

    Mobitel > Maxis
    Dialog > Axiata
    Tigo > Millicom >> Etisalat
    Airtel > Bharathi Airtel
    Hutch > Hutchison Telecommunications

    ගන්න අපේ දේ කියලයි මහා ලොකුවට කියන්නේ ..
    ඒත් මෙන්න ඇත්ත තත්වය .
    මම කියපු කරුණු වට සත්‍ය අසත්‍ය තාවය තහවුරු කරගැනීමට අවශ්‍ය නම්
    Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) එකෙන් විමසන්න .

    උබල නිකන් පිස්සෝ වගේ එටිසලාට් හම්බ හම්බ හම්බ .. කිය කියා කෑගහන නිසයි මේ කරුණු ටික දැම්මේ .
    දැන් තේරෙනවද බලන් ගිහාම ඔක්කොම හම්බ හම්බ හම්බ ..


    අහ්හ් .. කියන්න අමතක උනා නේ .. ඔකොම සමාගම් වල අපි ගන්න කෝල් වලින් කොටසක් චීනෙටත් දෙනවා, ඔය අපේම දෙයක් කියලා කියන ලංකාබෙලුත් ඇතුලුව. මොකද Huawei සමාගමෙන් ඔය හැම සමාගමටම මෙවලම් දීලා තියෙනේ බාවිතා කරනකන් ගෙවන්න ඇමතුමකින් කොටසක් .

    ඉතින් එහෙම බැලුවහම අපේ මුදල් වලින් කොටසක් චිනෙටත් යනවා .
    මේක තමයි අද ජංගම දුරකථන සමාගම්වල යතාර්ථය .

    ඉතින් , මේ කාලයේ 100% ක් දේශීය ව්යාoපාර හොයාගන්න අමාරුයි. (බීඩි ඔතන ව්යායපාර වගේ ඒවා ඇරුණම)

    මේක තමයි ඇත්ත..කොච්චර තුන්වන ලොකයේ රටවල් කැගැහුවත් අපි තාමත් ආවඩන්නේ ඔය ලොක්කොන්ටම තමයි… දැන්වත් මේක නවත්තන්න ඔනේ නේද මේක ?

    ඒත් ඉතින් අපි මොනව කරන්නද ? අපි තාම මේ ලෝකෙට පුංචි වැඩියි නේ .
    අපේ talk අපිට විතරයි .
    හරියට නිකන් ගමේ චන්ඩි ගමට විතරක් වගේ . :dull:
     
    Last edited: