Q: kotu Waticha Punchi Sarame Kotu Keeyada?
A:ekakwat naa (Kotu tika watila)





Patta machanQ: kotu Waticha Punchi Sarame Kotu Keeyada?
A:ekakwat naa (Kotu tika watila)





Patta machan

- මීයන් වැඩිපුර ඉන්නා නගරය කුමක්ද?
- මීගමුව
- කුෂ්ට රෝගීන් වැඩිපුර ඉන්නා ගම කුමක්ද?
- කුෂ්ටරාජගල
- බුලත් වලට ප්‍රසිද්ද නගරය කොහේද?
- බුලත්සිංහල
- නයි නටවන්නන් වාසය කරන්නේ කොහේද?
- නයිනමඩම.
- මඩ වලටත් වඩා පහත ඇති නගරය කුමක්ද?
- මඩපාත.
- මල් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
- මල්වාන
- කිරිබත් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
- කිරිබත්ගොඩ
- වේයන් ගෙන් කරදර ඇති නගරය කුමක්ද?
- වේයන්ගොඩ

Tikiri Menike,
Nelum Koley thiwwe koheda ?
--- Nelum Koley Ethana Thiyaalaa
Bara Baagey Metric kramayata liyanna:
m.g/2 (where g --> 9.81 gravitational const.)

- මීයන් වැඩිපුර ඉන්නා නගරය කුමක්ද?
- මීගමුව
- කුෂ්ට රෝගීන් වැඩිපුර ඉන්නා ගම කුමක්ද?
- කුෂ්ටරාජගල
- බුලත් වලට ප්‍රසිද්ද නගරය කොහේද?
- බුලත්සිංහල
- නයි නටවන්නන් වාසය කරන්නේ කොහේද?
- නයිනමඩම.
- මඩ වලටත් වඩා පහත ඇති නගරය කුමක්ද?
- මඩපාත.
- මල් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
- මල්වාන
- කිරිබත් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
- කිරිබත්ගොඩ
- වේයන් ගෙන් කරදර ඇති නගරය කුමක්ද?
- වේයන්ගොඩ

they were funny in a wayhahahhahaha look at my comments over 3 years back![]()
