Pissu Questions...

Feb 16, 2010
212
11
0
Q සිහින අහසේ වසන්තයේ දිලිසුනේ මොනවාද..?
A තාරකා මල්

:yes:


Q සඳකඩ පහනක කැටයම් එපවූයේ කවුද?
A පාවෙන දේදුනු


:lol:
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    • මීයන් වැඩිපුර ඉන්නා නගරය කුමක්ද?
    • මීගමුව

    • කුෂ්ට රෝගීන් වැඩිපුර ඉන්නා ගම කුමක්ද?
    • කුෂ්ටරාජගල

    • බුලත් වලට ප්‍රසිද්ද නගරය කොහේද?
    • බුලත්සිංහල

    • නයි නටවන්නන් වාසය කරන්නේ කොහේද?
    • නයිනමඩම.

    • මඩ වලටත් වඩා පහත ඇති නගරය කුමක්ද?
    • මඩපාත.

    • මල් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
    • මල්වාන

    • කිරිබත් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
    • කිරිබත්ගොඩ

    • වේයන් ගෙන් කරදර ඇති නගරය කුමක්ද?
    • වේයන්ගොඩ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    • මීයන් වැඩිපුර ඉන්නා නගරය කුමක්ද?
    • මීගමුව

    • කුෂ්ට රෝගීන් වැඩිපුර ඉන්නා ගම කුමක්ද?
    • කුෂ්ටරාජගල

    • බුලත් වලට ප්‍රසිද්ද නගරය කොහේද?
    • බුලත්සිංහල

    • නයි නටවන්නන් වාසය කරන්නේ කොහේද?
    • නයිනමඩම.

    • මඩ වලටත් වඩා පහත ඇති නගරය කුමක්ද?
    • මඩපාත.

    • මල් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
    • මල්වාන

    • කිරිබත් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
    • කිරිබත්ගොඩ

    • වේයන් ගෙන් කරදර ඇති නගරය කුමක්ද?
    • වේයන්ගොඩ

    Moru Inna Wadima Gama "Moratuwa: :rofl: :lol:
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    • මීයන් වැඩිපුර ඉන්නා නගරය කුමක්ද?
    • මීගමුව

    • කුෂ්ට රෝගීන් වැඩිපුර ඉන්නා ගම කුමක්ද?
    • කුෂ්ටරාජගල

    • බුලත් වලට ප්‍රසිද්ද නගරය කොහේද?
    • බුලත්සිංහල

    • නයි නටවන්නන් වාසය කරන්නේ කොහේද?
    • නයිනමඩම.

    • මඩ වලටත් වඩා පහත ඇති නගරය කුමක්ද?
    • මඩපාත.

    • මල් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
    • මල්වාන

    • කිරිබත් වලට ප්‍රසිද්ද නගරය කුමක්ද?
    • කිරිබත්ගොඩ

    • වේයන් ගෙන් කරදර ඇති නගරය කුමක්ද?
    • වේයන්ගොඩ

    Maxxa ... :D :D :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එක කෙලින් වෙනකොට දෙක සමාන වෙන්නේ මොකේද?
    තරාදිය.
    කහ මාමගේ ඇටේ පොලිෂ්, මොකක්ද?
    ලාවුලු.
    රෑට ගහනවා, උදේට පිටකරනවා. මොකක්ද ඒ?
    පත්තරය.
    මේවා නම් තේරවිලි.