man online ena kotath ehemai ne![]()
ඇයි මේ මම ඉන්නේ...

ඉතින් ඉතින් ඩිලන්ත ගොයියො..
ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම්.. 
man online ena kotath ehemai ne![]()

ඉතින් ඉතින් ඩිලන්ත ගොයියො..
ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම්.. 
good morning!
මොකෝ මේ කුකුලත් අතින් අරන් ත්‍රෙඩ් එකට ඇවිත්..... 
good morning brogood morning!

eka tamai...machan!බම්ප් බැරි නම් බී අකුර හරි ටයිප් කරල යන්න

http://www.elakiri.com/forum/group.php?groupid=294 මේ තියෙන්නෙ අපේ මියුසික් ස්ටුඩියෝ ගෘප් එකේ ලින්ක් එක. තාම join උනේ නැති කට්ටිය request එකක් එවන්න. මම accept කරන්නම්. ගෘප් එකේ අලුත් topic එකක් මං පටන්ගත්ත "3000 post" කියල. කට්ටිය පොඩියට ට්‍රැක් එකක් හදල ඔතනට ලින්ක් එක පොස්ට් කරන්න. මේ වැඩේ 100% සාර්ථක වෙයිද කියල කියන්න බෑ.නමුත් මන් හිතනව කට්ටිය ට්‍රැක්ස් කරල දායි කියල. ආයෙත් මතක් කරන්නම්. විනාඩි 2 ත් 3 ත් අතර ධාවන කාලයක් සහිත සරල instrumental ට්‍රැක් එකක්. මේක සාර්ථක නොවුන කියල මට කිසිම අගතියක් වෙන්නෙ නෑ. මොකද මන් මේ හැම දෙයක්ම කරන්නෙ ත්‍රෙඩ් එකේ සාමාජිකයන් වෙනුවෙන්. මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මියුසික් කරන අය වෙනුවෙන්. ඒ නිසා කට්ටිය සහයෝගය දෙයි කියල හිතනව..............................![]()
සරල Instrument ට්‍රැක් එකක්.....ලොකු ටෝක් , ලොකු කෝඩ් , ලොකු කතා , ලොකු සයිස් වැඩක් නෑ......පුළුවන් විදියට ඕනෑම විදියකට ට්‍රැක් එකක් කරලා දාන්න...හැම කෙනෙක්ම එකක් හරි කමක් නැහැ.....අපේ රටේ ඉන්ස්ට්රුමන්ට් ට්‍රැක් වලට වැඩිය ඉල්ලුම නැත්තේ _අරවා මේවා_ නිසානේ...අපි වෙනස් කරමු ඒ නියමය ...
එළකිරි මියුසික් ස්ටුඩියෝ
සද්ද වලට බය නොවී සද්දේ දාගෙන දුවන තවත් එක් ප්‍රොෆෙෂනල් වෑයමක්

එලම තමයි අප්පු අයියා.....3000 න් පස්සේ වෙන වෙනස්කම් ගොඩයි..!!

සරල Instrument ට්‍රැක් එකක්.....ලොකු ටෝක් , ලොකු කෝඩ් , ලොකු කතා , ලොකු සයිස් වැඩක් නෑ......පුළුවන් විදියට ඕනෑම විදියකට ට්‍රැක් එකක් කරලා දාන්න...හැම කෙනෙක්ම එකක් හරි කමක් නැහැ.....අපේ රටේ ඉන්ස්ට්රුමන්ට් ට්‍රැක් වලට වැඩිය ඉල්ලුම නැත්තේ _අරවා මේවා_ නිසානේ...අපි වෙනස් කරමු ඒ නියමය ...
එළකිරි මියුසික් ස්ටුඩියෝ
සද්ද වලට බය නොවී සද්දේ දාගෙන දුවන තවත් එක් ප්‍රොෆෙෂනල් වෑයමක්
සරලව ට්‍රැක් එකක් කරලා දාන්න..
Instrumental මියුසික් වලින් අපි අනිවා ලොකු දෙයක් ඉස්සරහට කරනව.. 
Downloaded Pro Tools. Now Installing...
onna mama anidhdhaa mage instrumental eka dhaanawaa![]()
ඔය තියෙන්නේ.. එල එල.. 

Downloaded Pro Tools. Now Installing...

wt happend...is it working...???