2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tumblr_miuyf9yEff1rljwb9o1_500_large.gif

    uba koheda ban giye :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතේට කාටවත්ම නෑ මා........
    ජීවිතේට කාටවත්ම නෑ මා........
    මෙවැනි ලිපියක් ලියා.............
    ලියන මුල්ම මේ පෙම් පතේ..............
    වැරදි තිබුනා කියා..................
    කිසිම දිනෙක තරහා නොවී.....
    ඉන්න මා හා ඔයා.............!!
    :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P අම්මේ කඩෙං කනවා කිව්වම දැනෙන සනීපෙ :baffled:

    :dull::dull:මං ඔච්චර දරුණු රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑ :dull:
    ඒත් කමක් නෑ.. කථාව ඇත්ත :yes:
    11.gif

    ඇයි කඩේ කෑමවලට කැමති නැද්ද? එහෙනම් ඉතින් සොරි වෙනව තමයි

    දරුණු නෑ ලාවට කිවුවෙ :rolleyes:



    :yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදරට හොර රහසේ........මහරෑ අවදි වෙලා...
    ඔබ එවු ලිපිය බලා.... පිළිතුරු ලියන රැයේ.......
    සිතේ තියෙන දේ.......... කියා ගන්න බෑ...
    සිතේ තියෙන දේ.......... කියා ගන්න බෑ...
    බියවී සිතත් සැලෙනවා............
    පෑනත් අතත් ගැහෙනවා..........!
    :dull::dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    uba dialog nedha:rolleyes:.connection eka reset wenne nadda:dull:
    මගේ ලිමිට් පැනලා තියෙන්නේ. රේඩියෝ අහගෙන ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න ඉන්න පුලුවන් ඊට වඩා නම් බෑ.

    මොකෝ උඹේ ඩිස්කනෙක්ට් වෙනවද ?
     
    Status
    Not open for further replies.