රේඩියෝ කියන මෙම්බර්ට පී එම් එකක් දාන්න....
ඊට පස්සෙ රේඩියෝ ටීම් එකේ අය ඔයාට අවශ්‍ය දේවල් කියලා දෙයි....
ආසයි ඔයත් ශෝ එකක් කරනවා නං![]()
hi hi..baa..




රේඩියෝ කියන මෙම්බර්ට පී එම් එකක් දාන්න....
ඊට පස්සෙ රේඩියෝ ටීම් එකේ අය ඔයාට අවශ්‍ය දේවල් කියලා දෙයි....
ආසයි ඔයත් ශෝ එකක් කරනවා නං![]()




Dinushasankalpa 126
mal pappa 78
dmtx 76
Rex921 62
ModelSriLanka 50
delmar 45
එල්ලෙන්න ඕන නං ඔය අඹුඩ ගලවලා දාලා ශෝටක් වත් ඇද ගනිල්ලා.. ගෑණු ළමයිත් ඉන්නවා![]()


ඉතින් දැනුත් උනේ ඒකනේ.

ආ. ඒකටද ? මං හිතුවා ඇත්තටම කියලා
![]()



ඒ කියන්නෙ පාත් ෆයින්ඩරේ ගෙන්වන්න වෙනවා....
හපෝ 4වෙනි ලෝක යුද්ධය![]()
එහෙනම් ආර්සීට වැඩි කෑල්ලක් දෙමු![]()

එහෙමද ?
උඹ අර 50 පැය දෙකේ එක දාගෙන අදින්නේ නැද්ද ?
මම නම් ෆිල්ම් ගන්නේ ඒක දාලා. දැන් ස්පීඩ් අඩු කරලද මන්දා බන් වෙනදා 2GB විතර ගත්තා දැන් ගන්න බෑ එච්චර.


.mama late night eken banenne dan
eka patta 
ඉතින් අපි උඹලගේ ගෙදර ආවේ නෑනේ.
![]()

